80%?A400 patta mama 2018 di ebay eken 33$t gatte 240gb. Thaama health eka tynw 80%k d khd
එහෙම සීන් එකකුත් තියෙනවදමට adata එකක් තියනවා මගේ යාලුවෙක්ට pny තියනවා ඒ නිසා ඒ දෙක මට ඕන කෙනෙක්ට recommend කරන්න පුළුවන්. මගේ පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වෙලාවේ ssd එක run වෙන්නේ ram එක අඩු core2duo machine එකක, ඒ නිසා ssd එකේ හරි performance එක එන්නේ නැහැ.
Kingston vs lexar එකක් සෙට් වුනේ නෑ මේක තමයි හම්බ වුනේ.ඌ කියන විදියට lexar advertised කරලා තියෙන ස්පීඩ් එකම ටෙස්ට් කරද්දි ඇවිත්
දෙකම එකම මිලට තියෙනවා ඩරාස් එකේ
![]()
ඔව් brother ඒක හොඳට තේරුණා. කලින් run උනේ i3 එකක පස්සේ තමයි core2duo එකට ගැහුවේ, performance drop උන එක හොඳට තේරුණා.එහෙම සීන් එකකුත් තියෙනවද
Lap eka sata witharai ban supportඔව් brother ඒක හොඳට තේරුණා. කලින් run උනේ i3 එකක පස්සේ තමයි core2duo එකට ගැහුවේ, performance drop උන එක හොඳට තේරුණා.
තව දෙයක් ගන්නවා නම් sata ගන්නේ නැතුව nvme ගන්න ඒකෙත් ලොකු වෙනසක් තියනවා. යාලුවට තියෙන්නේ nvme එකක්
Lap eke wayase ekak low budget ssd gahana eka hoda.Samsung Evo 870 ekakata wage yanna balanna puluwannam.
godak low budget thiyena hdd, ssd ehema thiyenne thanikara fake product machan. product eka ganna kalin tikak youtube eke ehema model eka search karala balala ganna. fake product dammama performance ekath bahinawaLap eka sata witharai ban support
Lap eke wayase ekak low budget ssd gahana eka hoda.
------ Post added on Jul 30, 2023 at 6:16 PM
අනිත් brands නම් දන්නේ නැහැ හැබැයි wd green එක free දුන්නොත් ඇරෙන්න සල්ලි දීලා නම් ගන්න එපා කියලා මම දන්න අයියා කෙනෙක් කිව්වා. එයා කිව්ව විදිහට ලංකාවට එන wd green වලින් 99% fakegodak low budget thiyena hdd, ssd ehema thiyenne thanikara fake product machan. product eka ganna kalin tikak youtube eke ehema model eka search karala balala ganna. fake product dammama performance ekath bahinawa
https://click.daraz.lk/e/_CZQhMCgodak low budget thiyena hdd, ssd ehema thiyenne thanikara fake product machan. product eka ganna kalin tikak youtube eke ehema model eka search karala balala ganna. fake product dammama performance ekath bahinawa
ow okkoma wage kiwwath hari. godakma enne thanikara fake products. mama dan onama kenekta kiyanne HDD, SSD ehema gannawanam Samsung hari Lacie hari ganna kiyala. cost eka wadi thamayi eth performance and stable athin ewa supiri. e nisa kisima bayak na. mama dan 10years wage use karanne thamath mage Lacie rugged drive eka. supiriyata wada kisima awulak nathuwa. thawa tika kalekin samsung T7 shield ekak ganna hithan innawa. mamanam kiyanne low budge yanawanam tikak ganna kalin model eka net eke search karala reviews balala ganna kiyalaඅනිත් brands නම් දන්නේ නැහැ හැබැයි wd green එක free දුන්නොත් ඇරෙන්න සල්ලි දීලා නම් ගන්න එපා කියලා මම දන්න අයියා කෙනෙක් කිව්වා. එයා කිව්ව විදිහට ලංකාවට එන wd green වලින් 99% fake
මගෙ පෙන්ටියම් dual core g3220මට adata එකක් තියනවා මගේ යාලුවෙක්ට pny තියනවා ඒ නිසා ඒ දෙක මට ඕන කෙනෙක්ට recommend කරන්න පුළුවන්. මගේ පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ වෙලාවේ ssd එක run වෙන්නේ ram එක අඩු core2duo machine එකක, ඒ නිසා ssd එකේ හරි performance එක එන්නේ නැහැ.
පිස්සුද බං ඕව ගන්න අපට සල්ලි කෝ...Samsung Evo 870 ekakata wage yanna balanna puluwannam.
මචන් ඔය lacie කියන brand එක අදනේ ඇහුවෙ, මම මගේ ssd එක ගන්න කලින් පට්ටෙට research පාරක් දාලා තමයි අන්තිමට ඒ වෙලේ budget එකට සෙට් වෙච්ච adata එක ගත්තේ. කට්ටිය කියන්නේ හොඳම brands crucial, samsung, toshiba, wd, corsair, pny etc. Adata ත් හොඳයිow okkoma wage kiwwath hari. godakma enne thanikara fake products. mama dan onama kenekta kiyanne HDD, SSD ehema gannawanam Samsung hari Lacie hari ganna kiyala. cost eka wadi thamayi eth performance and stable athin ewa supiri. e nisa kisima bayak na. mama dan 10years wage use karanne thamath mage Lacie rugged drive eka. supiriyata wada kisima awulak nathuwa. thawa tika kalekin samsung T7 shield ekak ganna hithan innawa. mamanam kiyanne low budge yanawanam tikak ganna kalin model eka net eke search karala reviews balala ganna kiyala
ඇයි Kingston A400,මචන් ඔය lacie කියන brand එක අදනේ ඇහුවෙ, මම මගේ ssd එක ගන්න කලින් පට්ටෙට research පාරක් දාලා තමයි අන්තිමට ඒ වෙලේ budget එකට සෙට් වෙච්ච adata එක ගත්තේ. කට්ටිය කියන්නේ හොඳම brands crucial, samsung, toshiba, wd, corsair, pny etc. Adata ත් හොඳයි