Original SATA SSD ගන්න තැනක්

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඒ කියන්නේ TBW අඩු වුනත් kingston A400 එක හොදයිද lexar වලට වඩා?
    එහෙම කියන්න බෑ මං Lexar එකේ NVMe එකක් එක්ක compare කරපු හින්දා, Lexar NS100 එකයි Kingston A400 යි දෙකම පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියයි Lexar හොඳ නම්. ගාණත් එක්ක බලද්දි Kingston A400 තමයි හොඳ. TBW ගැන හිතලා වැඩක් නෑ සාමාන්‍ය පාවිච්චියට හින්දා

    ඊටත් අඩුවට ඕනි නම් Neoview එකේ Ramsta SSD තිබුණා, හොඳද නැද්ද කියලා නම් දන්නෙ නෑ.
    ඔව් හැබැයි පොඩ්ඩක් ගාණ වැඩියි Barclays එකට වඩා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම කියන්න බෑ මං Lexar එකේ NVMe එකක් එක්ක compare කරපු හින්දා, Lexar NS100 එකයි Kingston A400 යි දෙකම පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියයි Lexar හොඳ නම්. ගාණත් එක්ක බලද්දි Kingston A400 තමයි හොඳ. TBW ගැන හිතලා වැඩක් නෑ සාමාන්‍ය පාවිච්චියට හින්දා

    ඊටත් අඩුවට ඕනි නම් Neoview එකේ Ramsta SSD තිබුණා, හොඳද නැද්ද කියලා නම් දන්නෙ නෑ.

    Kingston vs lexar එකක් සෙට් වුනේ නෑ මේක තමයි හම්බ වුනේ.ඌ කියන විදියට lexar advertised කරලා තියෙන ස්පීඩ් එකම ටෙස්ට් කරද්දි ඇවිත්

    දෙකම එකම මිලට තියෙනවා ඩරාස් එකේ

    49065-E0-A-1389-4-D2-C-AB96-4771-F22-AFD37.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ

    Kingston vs lexar එකක් සෙට් වුනේ නෑ මේක තමයි හම්බ වුනේ.ඌ කියන විදියට lexar advertised කරලා තියෙන ස්පීඩ් එකම ටෙස්ට් කරද්දි ඇවිත්

    දෙකම එකම මිලට තියෙනවා ඩරාස් එකේ

    49065-E0-A-1389-4-D2-C-AB96-4771-F22-AFD37.jpg

    දැන් නම් කාසියක් උඩ දාලා තමයි ගන්න වෙන්නෙ 🥴

    Daraz එකෙන් නම් ගන්නෙ නෑ මං Barclays එකට වඩා රු 10ක් / රු 260ක් අඩුයි කියලා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඒ මොකද?
    රු 1000 වඩා විතර discount හම්බවෙනවා නම් Daraz එකේ seller හොඳද බලලා ගන්නවා. නැත්නම් දන්න පුරුදු shop එකකින් ගන්නවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රු 1000 වඩා විතර discount හම්බවෙනවා නම් Daraz එකේ seller හොඳද බලලා ගන්නවා. නැත්නම් දන්න පුරුදු shop එකකින් ගන්නවා

    menna munge poddak balpun..

    https://www.daraz.lk/sunro/?q=All-Products&langFlag=en&from=wangpu&lang=en&pageTypeId=2

    Reviews anuwa badu num original
    Shop eka tiyenne thlawatugoda
    මෙයා කියපු හින්දා ගන්න හැදුවේ.
    රිවීව් වලත් අවුලක් නෑ
     
    • Like
    Reactions: xVOLDYx

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    wd nam hena awul ban mama gaththu deka thunakma hariyata wada kare naha. passe ara uda dala thiyena lexar eka gaththe meke aya hodai kiyapu hinda.

    bump
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    WD වල මොකක්ද ආපු අවුල? ඔර් ජිනල් කියලා ෂුවර් ද

    ඉතින් මොකද වුනේ
    origianlda kiyanam danne naha bn. mama ehema hewwe naha :eek:
    mul eka dawasakin dekakain boot wenne nathi awulak awa. ita passe eka maru karala dipu ekath hariyata wada kare naha. koma hari thawa ekak awuruddakwath use karanna bari una ssd eka dead.

    lexar eka wada thama awulak naha.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    origianlda kiyanam danne naha bn. mama ehema hewwe naha :eek:
    mul eka dawasakin dekakain boot wenne nathi awulak awa. ita passe eka maru karala dipu ekath hariyata wada kare naha. koma hari thawa ekak awuruddakwath use karanna bari una ssd eka dead.

    lexar eka wada thama awulak naha.
    lexar eka original da kiyala baluwada? kohenda gaththe? speed ehema un kiyana ganata kittuwen enawada?
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT