Original song vs cover

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,341
    28,086
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Mama nam parana sindu wala original walata wada cover walata asai.
    Aluth devices walin parana music ahana eka wadak na.
    Hi qulaity music ekka ena cover eka lassanai mata nam. :geek:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    හොඳ සිංදු වලට, මළ ගෙවල් වල වෙස්සන්තර ජාතකේ කියවනව වගේ කවර් කරන උංව පේන්න බෑ....

    සඳ කුමාරි මගෙ මනාලි...,
    ශ්‍රියා මනමත් වී මාගේ දැකල...,

    මේවට කරල තියෙන කවර්නං ඊයා...