Orionid උල්කා වර්ෂාව
අද සහ හෙට(20,21 october) තමය් මේක හොදටම පෙනව කියන්නෙ
රෑ 12න් පස්සෙ වගේම ඉර නගින්න ටිකකට කලිනුත් හොදට පෙනවලු
Halley's Comet එකෙන් එන dust එක නිසා තමය් මේක පේන්නෙ
more information-https://www.timeanddate.com/astronomy/meteor-shower/orionid.html
https://www.vercalendario.info/en/where/meteor-shower-ori-sri_lanka.html

balamu me parawath peneida kiyala
TFS