orionthuma next president

Nov 6, 2014
161
35
0
බයියන්ට නොව දෙයියන්ට රට දෙමු

සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සියල්ලටම වඩා බලයක් අප මහින්ද නිරිඳුන් හට තියෙනවා. මහින්දට පිටසක්වල ජීවීනුත් බයයි :yes: . පින්වන්ත රෝහිත පුත් ඔහුගේ පංචබල ඥාන උපයෝගී කරගෙන දැන් විශ්වය තරණය කිරීමට සූදානම් :yes:. ඔහු නිසැකවම විශ්වය ඉතා ඉක්මනින් තරණය කිරීමට යානාවක් සොයාගනියි . එමගින් අනාගතයේදී මහින්ද ශ්‍රීමතාණන් පිටසක්වලත් පාලනය කරාවි. :yes:

මහින්ද සහ ඔබලාගේ ashtar sheran තුමයි එකට තිබු කල ashtar sheran තුමා කණාමැදිරික් ලෙසිනුත් අප මහින්ද ශ්‍රීමතාණන් සූර්යයා මෙන් පෙනෙයි.
:P
 
Last edited:

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,445
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar438906_38.gif
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බයියන්ට නොව දෙයියන්ට රට දෙමු

    දෙයියො = scavy > උබ = Alien බුවා ,දෙයියො කොප උනොත් උබෙ තට්ටෙටත් මන්න පාර තමයි කුකුලොහ්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    :rofl::rofl::P