Orthopedic හොද විශේෂඥයෙකු ගැන කියන්න... උපතේදී සංජානනීය උකුල් ඇට විස්ථාපනයකට භාජනය වූ පුද්ගලයෙකුට පසුකාලීනව ඇතිවන සංකූලතා සහ ආබාධ තත්ත්වයන් වලට විශේෂඥ ප්‍රතිකාර ලබාගත හැකි හොදම වෛද්‍යවරයෙකු ගැන දන්නා කෙනෙකු විස්තර කියන්න... ලොකු පිනක්...