Orthopedic හොද විශේෂඥයෙකු ගැන කියන්න...

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Orthopedic හොද විශේෂඥයෙකු ගැන කියන්න...

    උපතේදී සංජානනීය උකුල් ඇට විස්ථාපනයකට භාජනය වූ පුද්ගලයෙකුට පසුකාලීනව ඇතිවන සංකූලතා සහ ආබාධ තත්ත්වයන් වලට විශේෂඥ ප්‍රතිකාර ලබාගත හැකි හොදම වෛද්‍යවරයෙකු ගැන දන්නා කෙනෙකු විස්තර කියන්න... ලොකු පිනක්...
     
    • Like
    Reactions: asylum

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ආනන්ද පෙරේරා මෙයාගේ dates ගන්න අමාරු​
    යි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ජයවරදනපුර- ඩොc. ආනන්ද පෙරේරා
    කොලබ- ඩොc, ස්වර්නකුමාර්,
    ප්‍රයිවට් පෙන්නනවනම් ඩොc පින්ටො.
     
    • Like
    Reactions: barath dpriye

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    ඩොක්ටර් කේ උමාපති කරාපිටියෙ ඉඳන් කොළඹ ජෙනරල් හොස්පිටල් එකට මාරු වෙලා එනව ලබන මාසෙ ඉඳන්. අතිදක්ෂ orthopaedic surgeon කෙනෙක්
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සංජානනීය උකුල් අස්ථි විස්ථාපනය කියන එක ගැන දන්නේ නැති මෝඩ පවුකාර ගොන් හරකෙක් මට කුණුහරුපෙන් බැනලා දාලා... අනේ ඉතින් මම අසරණ ලෙඩෙකුට උදවුවක් ඉල්ලුවාම... අමු තිත්ත කුණුහරුප කීව එකාගේ පැටිකිරිය හොයලා බලලා නියම දඩුවමක් ලැබෙයි දවස් 7ක් යන්න ඉස්සෙල්ලා.....