eeye wenakan win 8.1. ada idan Win10
ubath ehanam 10 walta pannada
eeye wenakan win 8.1. ada idan Win10
i3 2nd gen එකකට වින්ඩෝස් 8.1 ද 10 ද වඩා හොඳ මිත්රවරුනී....![]()

i3 2nd gen එකකට වින්ඩෝස් 8.1 ද 10 ද වඩා හොඳ මිත්රවරුනී....![]()
i3 2nd gen එකකට වින්ඩෝස් 8.1 ද 10 ද වඩා හොඳ මිත්රවරුනී....![]()
core 2 duo e 8400 3.0 ghz 6m cache windows 7 supiryatama tiyeyi
MB එකට drivers ආවේ නම් 7 වලට තමා, පස්සේ මම 8.1 දැම්මා, අවුලක් නෑ , startup එක එහෙම පට්ට speed, win10 දානවද කියලා බැලුවේ. ඕනේ නෑ වගේ7 thama hodama.![]()

i3 2nd gen එකකට වින්ඩෝස් 8.1 ද 10 ද වඩා හොඳ මිත්රවරුනී....![]()
7 thama hodama.![]()
8.1 හොදයි.
7 එකට වඩා 8.1 මරුවට යනවා.
මගේ කලින් මැශින් එකේ ස්පෙක්ස් ඕවා.
8.1 දැම්මා.
තත්පර 8 මැශින් එක බූට් වෙලා , වින්ඩෝස් ඔක්කෝම ලෝඩ් වෙනවා.
7 එකට වඩා 8.1 මරුවට යනවා.
මගේ කලින් මැශින් එකේ ස්පෙක්ස් ඕවා.
8.1 දැම්මා.
තත්පර 8 මැශින් එක බූට් වෙලා , වින්ඩෝස් ඔක්කෝම ලෝඩ් වෙනවා.
මෂීන් එකට වින්ඩෝස් 10 දාන්න පුලුවන් ද? අපේ ගෙදර butterfly මැෂිමක් තියනවා.වින්ඩෝස් 10 දාන විදිය කියපන්කො.![]()