7 එකට වඩා 8.1 මරුවට යනවා.
මගේ කලින් මැශින් එකේ ස්පෙක්ස් ඕවා.
8.1 දැම්මා.
තත්පර 8 මැශින් එක බූට් වෙලා , වින්ඩෝස් ඔක්කෝම ලෝඩ් වෙනවා.
8 sec. no way

BootRacer screen shot ekak danna

7 එකට වඩා 8.1 මරුවට යනවා.
මගේ කලින් මැශින් එකේ ස්පෙක්ස් ඕවා.
8.1 දැම්මා.
තත්පර 8 මැශින් එක බූට් වෙලා , වින්ඩෝස් ඔක්කෝම ලෝඩ් වෙනවා.

sirawatama ? game's waltat 8.1 patta neda ?
ayi bn hamoma dual kariyo technology bavitha karanne okkoma os dekak use karnwa
Kunuhappa kiyanna epa yakow
ඔියි අද උදේ 7 දැම්මා....
දැන් games test කරන ගමන්

මටත් මේක ප්රශ්නයක්
මගෙ 10 තියෙන්නෙ.... Nvidia Vga එක ගත්ත දවස් වල හොදට වැඩ කරා
ලගකදි ඉදලා games ගහද්දි display driver nvidia windows kernel mode driver v 384.94 has stopped responding and has successfully recovered error එක එනවා
වෙනම hdd(500gb) එකට අලුතෙන් 10 ගැහුවත් වැඩක් වුනේ නෑ
මට හිතෙනවා board එක පරණ නිසා අලුත් os support නැති හින්දාද දන්නේ නෑ කියලා... අායෙත් හිතෙනවා ඉස්සෙල්ලා හොදට වැඩ කරේ කොහොමද කියලා
කෝමහරි official site එකේ මගේ boad එකට drivers දීලා තියෙන්නෙ 7 වෙනකන් විතරයි
මම බැලුවෙ 7 and 10 dualboot කරන්න මගේ secondary hdd (500gb) එකට