මම මේ Asus ලැප්ටොප් එකට Android-x86 දාන්න කියලා හැදුවෙ බං. ඒත් OS එක මේ වගේ ලෝඩ් වුනාට පස්සෙත් එක දිගට රීබූට් වෙන්නෙ ඇයි?
මම මේ Pen drive එකම මගේ Dell ලැප්ටොප් එකේ දාලා බැලුවා. එකේ Bliss OS එකයි Android-x86 එකයි දෙකම ලයිව් බූට් කරන්නත් පුලුවන්, ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන්.
ඒත් මේ Asus එකේ තමයි මේ කේස් එක එන්නෙ. මම BIOS වලින් Secure Boot ඩිසේබල් කලා. BIOSවල තව මොනාහරි වෙනස් කරන්න ඕනද?