ලංකාවේ ක්‍රිකට් ටීම් එකට පහර දෙන්න නියෝග කලේ උසාමා බින් ලාඩන්ය.පකිස්ථාන් ජාතිකයයන් බින් ලාඩන් පිලිබඳ සෙවීමට සහ විමසිල්ලක් දක්වන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට ප්‍රහාර එල්ල කිරීම නිසාය. මේ ප්‍රහාරය නිසා පකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් කන්ඩායම් පැමිනීම මුලුමනින්ම අත් හිටවූ අතර, ඔවුන්ට ලෝක කුසලාන තරඟද අහිමි විය. මේ ගැන පකිස්ථානුවන් අල්කයිඩා සහ බින් ලාඩන් ගැන දැඩි වෛරයක් ඇති කර ගත්හ.ඔත්තුව දුන් පකිස්ථාන ජාතිකයාද පවසා ඇත්තේ ඔහු මේ ඔත්තුව දුන්නේ බින් ලාඩන් පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩාවට කරපු විනාශය නිසා බවය.
ඇෆ්ගන් ජාතිකයන් වසර දහස් ගානක් පැරණි බුදු පිලිම වලට හානි නොකරන ලදී.නමුත් බින් ලාඩන් දැඩි සවුදි ඉස්ලාම් ප්‍රතිපත්ති සවුදි අරාබියේ සිට ඇෆ්ගනිස්තානයට ගෙන එමින් මේ බුදු පිලිම විනාශ කර දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය

ගොන්නු කරන මෝඩ වැඩ වලට උන්ට ප්‍රති විපාක හම්බ වෙයි
බුදු පිළිම විනාශ කරාට බුද්දාගමේ තියන සුන්දරත්වය විනාස කරන්න බෑ කවදාවත් 
ඇමරිකාවටම බැනලා වැඩක් නෑ.හුඟක් රටවල අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇමරිකානුවන් රිංගන බව ඇත්ත.එහෙම රිංගලා උන්ටම තමයි කෙල වෙලා තියෙන්නේ.
මේ තුන්වැනි ලෝකයේ රටවල නායකයන් ප්රජාතන්ත්ර විරෝධී ත්රස්තවාදීන්.රටක නායකයන් ප්රජාතන්ත්රවාදය නැති කරලා, නීති විරෝධි ලෙස මිනි මරමින් දරුණු ත්රස්තවාදීන් බවට පත් වෙනවා.මේ ක නිසා බාහිර බලෑපෑම් වැඩියි.ලොකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් ත්රස්තවාදීන්.මේ අය හොර චන්ද සහ හමුදා, මිලිටරි කුමන්ත්රන වලින් බලයේ ඉන්න අය.මුන්ට ජනතා කැමත්තක් නෑ.මේවා සහ ජන නැගිටීම් වලක්වන්න පිටරටවල් වෙලට එරෙහිව ජනතාව උසිගන්වන එක තම්යි මුන් කරන්නේ.
මුන්ගේ අලුත්ම වැඩේ තමයි ඉන්ටර්නෙට් ෆ්‍රීඩම් එක නැති කරන එක.මුන් දැන් අන්තර්ජාලයේ පුද්ගලයන්ට ප්රවෘත්ති පල කරන එක සීමා කරනවා.අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ.මුන්ව විවේචනය කරන්න දෙන්නේ නෑ. තව ටික කාලයකින් මේ වගේ කමියුනිටි ෆෝරම් වලත් අපිට ලියන්න දෙන එකක් නෑ මේ විදිහට ගියොත්.මුන්ට කෙල වුනොත් අපිට නිදහසක් තියෙයි.

NIKAN GON KATHA KIYANNE EPA BOORUWO. OKA LTTE EKE WEDAK.