Osama bin Laden හොඳ නායකයෙක්ද ?

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Osama bin Laden හොඳ නායකයෙක්ද ?

    දාපල්ලා කොමෙන්ට් එකක්
    මමනම් කියන්නේ මූ හොඳ එකෙක්.
    ඇමරිකාව කරන වැඩ එක්ක බැලුවාම
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකට පහර දෙන්න නියෝග කලේ උසාමා බින් ලාඩන්ය.පකිස්ථාන් ජාතිකයයන් බින් ලාඩන් පිලිබඳ සෙවීමට සහ විමසිල්ලක් දක්වන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට ප්‍රහාර එල්ල කිරීම නිසාය. මේ ප්‍රහාරය නිසා පකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් කන්ඩායම් පැමිනීම මුලුමනින්ම අත් හිටවූ අතර, ඔවුන්ට ලෝක කුසලාන තරඟද අහිමි විය. මේ ගැන පකිස්ථානුවන් අල්කයිඩා සහ බින් ලාඩන් ගැන දැඩි වෛරයක් ඇති කර ගත්හ.ඔත්තුව දුන් පකිස්ථාන ජාතිකයාද පවසා ඇත්තේ ඔහු මේ ඔත්තුව දුන්නේ බින් ලාඩන් පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩාවට කරපු විනාශය නිසා බවය.
    ඇෆ්ගන් ජාතිකයන් වසර දහස් ගානක් පැරණි බුදු පිලිම වලට හානි නොකරන ලදී.නමුත් බින් ලාඩන් දැඩි සවුදි ඉස්ලාම් ප්‍රතිපත්ති සවුදි අරාබියේ සිට ඇෆ්ගනිස්තානයට ගෙන එමින් මේ බුදු පිලිම විනාශ කර දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය
     
    • Like
    Reactions: 2020isuru

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ යකා ඊලඟට කියයි ප්‍රභාකරනුත් හොඳ නායකයෙක් කියලා!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකට පහර දෙන්න නියෝග කලේ උසාමා බින් ලාඩන්ය.පකිස්ථාන් ජාතිකයයන් බින් ලාඩන් පිලිබඳ සෙවීමට සහ විමසිල්ලක් දක්වන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට ප්‍රහාර එල්ල කිරීම නිසාය. මේ ප්‍රහාරය නිසා පකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් කන්ඩායම් පැමිනීම මුලුමනින්ම අත් හිටවූ අතර, ඔවුන්ට ලෝක කුසලාන තරඟද අහිමි විය. මේ ගැන පකිස්ථානුවන් අල්කයිඩා සහ බින් ලාඩන් ගැන දැඩි වෛරයක් ඇති කර ගත්හ.ඔත්තුව දුන් පකිස්ථාන ජාතිකයාද පවසා ඇත්තේ ඔහු මේ ඔත්තුව දුන්නේ බින් ලාඩන් පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩාවට කරපු විනාශය නිසා බවය.
    ඇෆ්ගන් ජාතිකයන් වසර දහස් ගානක් පැරණි බුදු පිලිම වලට හානි නොකරන ලදී.නමුත් බින් ලාඩන් දැඩි සවුදි ඉස්ලාම් ප්‍රතිපත්ති සවුදි අරාබියේ සිට ඇෆ්ගනිස්තානයට ගෙන එමින් මේ බුදු පිලිම විනාශ කර දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය

    aththada machan.ehenam okawa marapu eka hoda:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    බල්ලෝ බිරුවට කඳු කඩන වැටෙන්නේ නෑනේ :yes: ගොන්නු කරන මෝඩ වැඩ වලට උන්ට ප්‍රති විපාක හම්බ වෙයි :yes: බුදු පිළිම විනාශ කරාට බුද්දාගමේ තියන සුන්දරත්වය විනාස කරන්න බෑ කවදාවත් :no:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ඇමරිකාවටම බැනලා වැඩක් නෑ.හුඟක් රටවල අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇමරිකානුවන් රිංගන බව ඇත්ත.එහෙම රිංගලා උන්ටම තමයි කෙල වෙලා තියෙන්නේ.
    මේ තුන්වැනි ලෝකයේ රටවල නායකයන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්තවාදීන්.රටක නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා, නීති විරෝධි ලෙස මිනි මරමින් දරුණු ත්‍රස්තවාදීන් බවට පත් වෙනවා.මේ ක නිසා බාහිර බලෑපෑම් වැඩියි.ලොකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් ත්‍රස්තවාදීන්.මේ අය හොර චන්ද සහ හමුදා, මිලිටරි කුමන්ත්‍රන වලින් බලයේ ඉන්න අය.මුන්ට ජනතා කැමත්තක් නෑ.මේවා සහ ජන නැගිටීම් වලක්වන්න පිටරටවල් වෙලට එරෙහිව ජනතාව උසිගන්වන එක තම්යි මුන් කරන්නේ.
    මුන්ගේ අලුත්ම වැඩේ තමයි ඉන්ටර්නෙට් ‍ෆ්‍රීඩම් එක නැති කරන එක.මුන් දැන් අන්තර්ජාලයේ පුද්ගලයන්ට ප්‍රවෘත්ති පල කරන එක සීමා කරනවා.අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ.මුන්ව විවේචනය කරන්න දෙන්නේ නෑ. තව ටික කාලයකින් මේ වගේ කමියුනිටි ෆෝරම් වලත් අපිට ලියන්න දෙන එකක් නෑ මේ විදිහට ගියොත්.මුන්ට කෙල වුනොත් අපිට නිදහසක් තියෙයි.
     
    :yes:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකට පහර දෙන්න නියෝග කලේ උසාමා බින් ලාඩන්ය.පකිස්ථාන් ජාතිකයයන් බින් ලාඩන් පිලිබඳ සෙවීමට සහ විමසිල්ලක් දක්වන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට ප්‍රහාර එල්ල කිරීම නිසාය. මේ ප්‍රහාරය නිසා පකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් කන්ඩායම් පැමිනීම මුලුමනින්ම අත් හිටවූ අතර, ඔවුන්ට ලෝක කුසලාන තරඟද අහිමි විය. මේ ගැන පකිස්ථානුවන් අල්කයිඩා සහ බින් ලාඩන් ගැන දැඩි වෛරයක් ඇති කර ගත්හ.ඔත්තුව දුන් පකිස්ථාන ජාතිකයාද පවසා ඇත්තේ ඔහු මේ ඔත්තුව දුන්නේ බින් ලාඩන් පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩාවට කරපු විනාශය නිසා බවය.
    ඇෆ්ගන් ජාතිකයන් වසර දහස් ගානක් පැරණි බුදු පිලිම වලට හානි නොකරන ලදී.නමුත් බින් ලාඩන් දැඩි සවුදි ඉස්ලාම් ප්‍රතිපත්ති සවුදි අරාබියේ සිට ඇෆ්ගනිස්තානයට ගෙන එමින් මේ බුදු පිලිම විනාශ කර දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කලේය

    NIKAN GON KATHA KIYANNE EPA BOORUWO. OKA LTTE EKE WEDAK.
     
    ඇමරිකාවටම බැනලා වැඩක් නෑ.හුඟක් රටවල අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇමරිකානුවන් රිංගන බව ඇත්ත.එහෙම රිංගලා උන්ටම තමයි කෙල වෙලා තියෙන්නේ.
    මේ තුන්වැනි ලෝකයේ රටවල නායකයන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්තවාදීන්.රටක නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා, නීති විරෝධි ලෙස මිනි මරමින් දරුණු ත්‍රස්තවාදීන් බවට පත් වෙනවා.මේ ක නිසා බාහිර බලෑපෑම් වැඩියි.ලොකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් ත්‍රස්තවාදීන්.මේ අය හොර චන්ද සහ හමුදා, මිලිටරි කුමන්ත්‍රන වලින් බලයේ ඉන්න අය.මුන්ට ජනතා කැමත්තක් නෑ.මේවා සහ ජන නැගිටීම් වලක්වන්න පිටරටවල් වෙලට එරෙහිව ජනතාව උසිගන්වන එක තම්යි මුන් කරන්නේ.
    මුන්ගේ අලුත්ම වැඩේ තමයි ඉන්ටර්නෙට් ‍ෆ්‍රීඩම් එක නැති කරන එක.මුන් දැන් අන්තර්ජාලයේ පුද්ගලයන්ට ප්‍රවෘත්ති පල කරන එක සීමා කරනවා.අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ.මුන්ව විවේචනය කරන්න දෙන්නේ නෑ. තව ටික කාලයකින් මේ වගේ කමියුනිටි ෆෝරම් වලත් අපිට ලියන්න දෙන එකක් නෑ මේ විදිහට ගියොත්.මුන්ට කෙල වුනොත් අපිට නිදහසක් තියෙයි.

    100% true & 100% agreed
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මිනිහෙක් මැරුනහම සන්තෝස වෙන්න බැහැ......
    හැබැයි බ්න්ලාඩ්න් කරේ විමුක්ති දායක අරගලයක් නෙමේ.........
    දැඩි ජාතිවාදී ආගම්වාදී අරගලයක්.........
    උමතුවෙන් වගේ වැඩ කරපු මනුස්සයෙක්..........
    ඒ හින්දා හොඳක් දකින්න අමාරුයි...............