OSB Justification campaign

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    බොන බෙහෙත් ටිකෙනුත් ගහපු එවුං සිරි ලාංකිකයන්ගෙ මානසික සවුක්කේ ගැන හිතල පනත් ගෙනාව කියලද ඒ පාර කියන්නෙ. :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මානසික සෞඛ්‍ය හිතන උන් එෆ්බී යයිද යකෝ. ඩිඇක්ටිවේට් කරගෙන ඉන්නවනෙ. ආයෙ බිලක් එනකන් ඉන්න ඕනෙයි.
     
    • Haha
    Reactions: හෙනයා

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පුක්ශනේ වෙච්ච බයියොන්ට පුක්ශකයින්ට විරුද්ධව ඇක්ශන් එකක් ගන්න පුළුවන්ලු නේද. මොනා උනත් වැඩේ හොඳයි.