Oshadi won Mrs. Top Of The World 2017

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113


    ගාපු බ්ලිචින් එකක් අවුල් වෙලාලු


    මෙයට හම්බුනා එක නම් හොදැයි
    කොහොම දුන්නද දන්නේ නෑ හැබැයි
    චබ්බයිනේ

    man danna widihihata meyata Vitiligo kiyana lede thiyanawa. meyage ammatath thiyanawa.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබලට තේරුනාද ලගකදි ඉදල අපේ නලියො අසාමන්ය විදිහට සුදුවෙනව කියල??
    ඒකට හේතුව කේ.සුජීව.. මෙයා තායිලන්ඩ් වලින් මොකක්ද ඉන්ජක්ශන් එකක් ඉම්පෝර්ට් කරන්ව රුපියල් 20,000 - 50,000 අතරගානක් වෙන්නෙ කොහුවල මෙයා කරන ක්ලීනික් එකක තමා ඒක ඉන්ජෙක්ට් කරන්නෙ.. නිකම්ම ස්වර්ණ වාහිනිය පුම්බවපු ගායිකාවක් උන සුජීවට තියන වෘත්තීය සුදුසු කම්වත් හොයන්නෙ බලන්නෙ නැතුව අපේ ගොං ගෑනු ඒක විද්දව ගනන්ව.. ඉස්සරහට ලංකාවෙ ගොඩ දෙනෙකුට හමේ පිලිකා වගේ දේවල් අතිවෙන්න පුලුවන් මේනිසා

    ඕශදී ට හමේ සුදුපාට පැච් එන ලෙඩක් තියනව.. එයත් ඔය සුජීවගෙ ඉන්ජක්ශන් එක ගහගෙන තමා මලමිනියක් වගේ සුදුවෙලා තියෙන්නෙ හැබැයි ඒ අනිත් අය වගේ හේතුවක් නැතුව නෙමේ ඉතාමත් මානුශීය හේතුවක් ඇතුව

    :yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    3464097.png
    3464097.png
    image

    කිසිම අංග පුලාවක් නැනේ මාමේ