Oshadi won Mrs. Top Of The World 2017

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උහ්... හැම තැනම ඔය සුදමද ඇත්තේ කුකූඋහ්..?

    අනිත් සියුමැලි ස්ථාන ආශ්‍රිතව තැම්බුනු කුකුල් පෙදි වගේ ඇති...:baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිත් සියුමැලි ස්ථාන ආශ්‍රිතව තැම්බුනු කුකුල් පෙදි වගේ ඇති...:baffled::baffled::baffled:

    මම නම් ආස රෝසපාට සියුමැලි ස්ථාන වලටයි සහෝ. රෝස පාටට වගේ.. :rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Sudukabara nittawatama suwa karanna beheth thiyenawa ne bn?:oo::oo:

    පෘෆ් නම් නෑ මචන් ඒත් ඒක කටකතාවක් නෙමේ.. මම දන්න විදිහ කිව්වොත් ඒක එක්කෙනෙක්ගෙ වෘත්තීය ජීවිතේට නමට අවුලක් වෙන්න පුලුවන් .. ඒක නිසා කියන්න බෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    මේකි ඉස්සර පට්ට ලස්සනයි. කලුයි හැබැයි( dodol is tasty any way :P ). දැන් නම් කුජීතයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පෘෆ් නම් නෑ මචන් ඒත් ඒක කටකතාවක් නෙමේ.. මම දන්න විදිහ කිව්වොත් ඒක එක්කෙනෙක්ගෙ වෘත්තීය ජීවිතේට නමට අවුලක් වෙන්න පුලුවන් .. ඒක නිසා කියන්න බෑ
    නෑ නෑ මචං,මම කිව්වෙ සුදුකබර නිට්ටාවටම හොද කරන්න පුලුවන් කියනවනෙ, එහෙම එකේ එහෙම විස බෙහෙත් ගත්තෙ අපරාදෙනෙ බං.
    සුදු කබර හොද කරගත්තනම් ඉවරයිනෙ.
     
    RajithaCHEC

    Banned
    May 24, 2017
    5
    2
    3
    උබලට තේරුනාද ලගකදි ඉදල අපේ නලියො අසාමන්ය විදිහට සුදුවෙනව කියල??
    ඒකට හේතුව කේ.සුජීව.. මෙයා තායිලන්ඩ් වලින් මොකක්ද ඉන්ජක්ශන් එකක් ඉම්පෝර්ට් කරන්ව රුපියල් 20,000 - 50,000 අතරගානක් වෙන්නෙ කොහුවල මෙයා කරන ක්ලීනික් එකක තමා ඒක ඉන්ජෙක්ට් කරන්නෙ.. නිකම්ම ස්වර්ණ වාහිනිය පුම්බවපු ගායිකාවක් උන සුජීවට තියන වෘත්තීය සුදුසු කම්වත් හොයන්නෙ බලන්නෙ නැතුව අපේ ගොං ගෑනු ඒක විද්දව ගනන්ව.. ඉස්සරහට ලංකාවෙ ගොඩ දෙනෙකුට හමේ පිලිකා වගේ දේවල් අතිවෙන්න පුලුවන් මේනිසා

    ඕශදී ට හමේ සුදුපාට පැච් එන ලෙඩක් තියනව.. එයත් ඔය සුජීවගෙ ඉන්ජක්ශන් එක ගහගෙන තමා මලමිනියක් වගේ සුදුවෙලා තියෙන්නෙ හැබැයි ඒ අනිත් අය වගේ හේතුවක් නැතුව නෙමේ ඉතාමත් මානුශීය හේතුවක් ඇතුව

    මොකක්ද බං ඒ මානුෂීය හේතුව? :shocked::shocked::shocked:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබලට තේරුනාද ලගකදි ඉදල අපේ නලියො අසාමන්ය විදිහට සුදුවෙනව කියල??
    ඒකට හේතුව කේ.සුජීව.. මෙයා තායිලන්ඩ් වලින් මොකක්ද ඉන්ජක්ශන් එකක් ඉම්පෝර්ට් කරන්ව රුපියල් 20,000 - 50,000 අතරගානක් වෙන්නෙ කොහුවල මෙයා කරන ක්ලීනික් එකක තමා ඒක ඉන්ජෙක්ට් කරන්නෙ.. නිකම්ම ස්වර්ණ වාහිනිය පුම්බවපු ගායිකාවක් උන සුජීවට තියන වෘත්තීය සුදුසු කම්වත් හොයන්නෙ බලන්නෙ නැතුව අපේ ගොං ගෑනු ඒක විද්දව ගනන්ව.. ඉස්සරහට ලංකාවෙ ගොඩ දෙනෙකුට හමේ පිලිකා වගේ දේවල් අතිවෙන්න පුලුවන් මේනිසා

    ඕශදී ට හමේ සුදුපාට පැච් එන ලෙඩක් තියනව.. එයත් ඔය සුජීවගෙ ඉන්ජක්ශන් එක ගහගෙන තමා මලමිනියක් වගේ සුදුවෙලා තියෙන්නෙ හැබැයි ඒ අනිත් අය වගේ හේතුවක් නැතුව නෙමේ ඉතාමත් මානුශීය හේතුවක් ඇතුව

    I checked with the doctor about this. he told me that this could be risk of cause since its destroying skin layer protect from UV that cause you cancer. . so and also this is not pemanant shout take continuously. but there are good side effects also. just google .. still don't have any evidence with cancer this is just a risk. but that. doesn't mean this is a good method.
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    iRCq37

    :dull::dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකිට මේ මොනවද බන් වෙලා තියෙන්නේ?
    පොතු කබරද?

    ගාපු බ්ලිචින් එකක් අවුල් වෙලාලු

    මෙයට හම්බුනා එක නම් හොදැයි
    කොහොම දුන්නද දන්නේ නෑ හැබැයි
    චබ්බයිනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ගාපු බ්ලිචින් එකක් අවුල් වෙලාලු
    මෙයට හම්බුනා එක නම් හොදැයි
    කොහොම දුන්නද දන්නේ නෑ හැබැයි
    චබ්බයිනේ

    :baffled::baffled: