Osram bulb

oshan323

Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    Genuine Osram, philips බල්බ් ගන්න තැනක් දන්නවද මිතුරනි. Ebay account suspended උනා.😓
    Powerbulb.com එකෙන් ලංකාවට ship කරනවද? උදව් කරපල්ලා වැසියනි.
     
    Attachments

    • 71gt++2TMVL._AC_SL1500_.jpg
      71gt++2TMVL._AC_SL1500_.jpg
      128.9 KB · Views: 67
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    Genuine Osram, philips බල්බ් ගන්න තැනක් දන්නවද මිතුරනි. Ebay account suspended උනා.😓
    Powerbulb.com එකෙන් ලංකාවට ship කරනවද? උදව් කරපල්ලා වැසියනි.
    පහුගිය කාලේ මම හැම තහනම් හෙව්වා සෙට් උනෙම නැහැ. පස්සේ මම LED බල්බ් ගත්තා DIMO බ්‍රෑන්ඩ් එකෙන්. ඔස්රම් තරම් කොලිට්ය් නැති උනත් ශේප්. එකක් අවුරුදු 3ක් තිස්සේ තවම වැඩ. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    පහුගිය කාලේ මම හැම තහනම් හෙව්වා සෙට් උනෙම නැහැ. පස්සේ මම LED බල්බ් ගත්තා DIMO බ්‍රෑන්ඩ් එකෙන්. ඔස්රම් තරම් කොලිට්ය් නැති උනත් ශේප්. එකක් අවුරුදු 3ක් තිස්සේ තවම වැඩ. :yes:
    ඇයි බං ඔය තියෙන්නෙ
    Delmege
    Orange
    Kevilton
    Green
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    පහුගිය කාලේ මම හැම තහනම් හෙව්වා සෙට් උනෙම නැහැ. පස්සේ මම LED බල්බ් ගත්තා DIMO බ්‍රෑන්ඩ් එකෙන්. ඔස්රම් තරම් කොලිට්ය් නැති උනත් ශේප්. එකක් අවුරුදු 3ක් තිස්සේ තවම වැඩ. :yes:
    LED නම් හොඳ එකකින් ගන්නම ඕනේ බන්. මන් නම් ලාබ බඩු අරන් හොඳ කට්ටවල් කාලා තියෙනවා. :yes: :yes:
     
    • Like
    • Love
    Reactions: oshan323 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    LED නම් හොඳ එකකින් ගන්නම ඕනේ බන්. මන් නම් ලාබ බඩු අරන් හොඳ කට්ටවල් කාලා තියෙනවා. :yes: :yes:
    ඒක තමයි මම ඔස්රම් නැති උන කාලේ ඉඳන් දැම්මේ DIMO. කිසිම අවුලක් නැහැ. හොඳටම හොඳයි :love2: