OTP enawada umbalage dialog walata?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,038
    12,590
    113
    මගේ එන්නේ නැහැ බන් , Call කැඩී කැඩී අහන්නේ Signal හොදට තියෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,928
    31,712
    113
    මගේ එන්නේ නැහැ බන් , Call කැඩී කැඩී අහන්නේ Signal හොදට තියෙනවා
    mara wade kiyanne password reset ekak illanawa account eke ithin log wenna OTP eka one, mona reddakda me?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,928
    31,712
    113
    Hariyanne naha redda, heta try karannalu bank eka menna, passe ena ena delay OTP try karalama,
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,439
    1
    6,238
    113
    ඩයලොග් ජරාව මෙදාපාර හොඳම එකෙන් උකෝගන්නව
    Dialog කොච්චර අවුල් උනත් උන්ගේ '' ඒකාධිකාරිය " තියෙනකල් උන්ට අවුලක් වෙන්නෙ නෑ. අපිටත් වෙන විකල්පයක් නෑ.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,467
    1,877
    113
    Pissuda ban mobitel walata hondata enawa.
    Account godak eka eka number walin hadala thiyenne.
    true math, mobitel hndata wada,
    Dialog කොච්චර අවුල් උනත් උන්ගේ '' ඒකාධිකාරිය " තියෙනකල් උන්ට අවුලක් වෙන්නෙ නෑ. අපිටත් වෙන විකල්පයක් නෑ.
    monopoly ekak thiyanneth usersla hitiyoth ne ban , etisalat ekata mokada une,

    habai etisalat elewwa eken une airtel ekath giya dialog ekata wikunala dan ithin, tharagyak denna onne hutch withrai

    onama business ekaka compeetitors la nathi wenawa kiyanne ma monopoly eka hadenawa kiyana eka
     
    • Like
    Reactions: Yeezus