Our New Member #German Shepherd

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ඔන්න බන් ඊයෙ කාලයක් තිබ්බ හීනයක් ඉෂ්ට කරගත්ත බන් :D :love:
    හුරතලේ බෑ :baffled: :rofl:.. සෙල්ලමටමයි එන්නෙ ඊයෙ නම් ටිකක් අප්සෙට් එකේ හිටියෙ දැන් ශේප් :cool: :love:
    තාම සති 6යි :yes:

    soz1.jpg


    gfwr.jpg



    :cool::cool::cool: elakiri patiya

    uq7l.jpg


    Menna mage eka.. :P;)

    Ado muta kanna deepan ban.... :D;)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    mage langa inne full black ekek dn aurudu 4 thama sellama thmai :) nice look machan
    එලස් :D
    elazzzzzzzzzzzzzzzzzzz
    :D
    මුගටියා;15180522 said:
    patta machan. hodata balaganin.
    :yes: :)
    ane meya nam harima sweet..me gaanatama innawa nam shooi :love:
    :P
    nice machan.keeyada gathe mamath hoyanawa
    13ක් උනා මචන් :D
    :D
    මම බෙනා;15180624 said:
    :D
    mamath ekek hoyanawa ban,,, male G.S ekek..
    එල බන් ගනින් :cool:
    aww...ela..ela macho....congrats....cute
    තෑන්ක්ස් බන් :D
    wow .. so cute
    :yes: :love:
    :cool::cool::cool: elakiri patiya
    :yes: :love:
    :P
    Nama Mokadda ban Kukkage? Lassanai. Hodata hadapan
    මෙයාගෙ නම කාලො :yes: :love:
    :D
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    පට්ටයි... මම අස ලැබඩොර් උන්ට.. ජර්මන්ෂෙපර්ඩ් එකකත් හොදයි...

    :yes::yes::yes:


    මාත් ආසම labrador ලට.උන් වයසට ගියත් සෙල්ලමටමයි එන්නේ.ඒත් උන් අවුරුදු 13-14 ක් වගේ තමා ජීවත් වෙන්නේ.:(


    labrador-dog-1362609655W6O.jpg
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Kiwwata tharaha wenna epa.. oya balu patiyage photo eka danna epa ban.. mage yaluwek ge gederath ehema genella araya damma FB eke.. davas thunen balla maruna.. eka balana hema ekama honda hithen balanne ne.. onna... photos ain karapan.. :yes: