Me manussaya thama enawa keyala confirm karalath na UNP karayo moda athal gannawa!![]()
sarath fonseka sure enawa mahinda samagama ewarai .
මගේ නිදහස අනුව මට ඕනෑම තීරණයකට එන්න පුළුවන්
- ජෙනරාල් සරත් ෆොන්සේකා
නෝමන් පලිහවඩන
දේශපාලනය කරනවා නම් කළ යුත්තේ හමුදා නිල ඇඳුමෙන් බැහැරව බව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා "දිවයින"ට ඊයේ 09 වැනිදා ප්‍රකාශ කළේය. සරත් ෆෝන්සේකා මහතා එක්‌සත් ජාතික පෙරමුණේ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව රට පුරා පැතිරී ඇති කතාවේ සත්‍යතාව පිළිබඳව විමසූ මොහොතේ ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.
හමුදා ඇඳුම සහිතව දේශපාලනය කිරීමට නොහැකි බව කී ඒ මහතා මෙසේ ද කීවේය. "මට දේශපාලනය කරන්න එපා කියා කාටවත් බලපෑම් කරන්න බැහැ. ඒ වගේම දේශපාලනය කරන්න කියලත් කාටවත් බලපෑම් කරන්න බැහැ. මගේ නිදහස අනුව මට ඕනෑම තීරණයකට එළැඹීමට පුළුවන්.
Divaina
mekern terwenawane eya kamTI KIYALA ENNA.

Eken therenne na enawama keyala eka thama tikak iwasan inna keyanne hamoma dannawa UNP ekata aya goda yanna kramayak na keyala ea wageme UNP mada gagaththoth SF tath eka hoda na keyala SF nambukara manussayek keyala mama hithanawa eth ithin desapalanaya jarawakne!![]()

uba la ge dukata kiyane katha oya.uba la ge mahida ta den Aralaiyagaha mandiren yanne badulehsti karganne kaale hariuba la ge dukata kiyane katha oya.


Me thread eka save karan thiya ganna election eka dawasata passe dawase api aya humba wei(habai Pothula wage ayatath ekka godak duka hithei kamak na neda?)![]()



ow Ubata godak duka hitei... uba electionekan passe EK enneth natiwei![]()

Hari BalamukooooooIt's a challenge save this thread & will bring back after election day!![]()




