විවෘත විශ්වවිද්‍යාලයෙ කොරියානු භාෂා පාඨමාලාව කරපු අය කව්ද ඉන්නෙ? ඒක හොඳයි ද ? උගන්වන එක ... certificate එක පිලිගැනීමක් තියෙනව ද? මොනවද විස්තර