මචන්ස්ලා, මම Open university එකේ නීතිවේදී උපාධිය කරන්න හිතාගෙන ඉන්න්නේ, entrance exam එක තියෙන්නේ කවද ද? සාමාන්‍යයෙන් මේ විභාගය පවත්වන්නේ අවුරුද්දේ මොන කාලයේ ද?
(මේවට අමතර පන්ති තියෙනවා ද?)
Law college එකෙන් attorny-at-law ගන්නවට වඩා LLB degree එකක් අරගෙන law college final exam ගන්න එක වාසි ද? අවාසි ද?
දන්නවා නම් කියන්න. නැත්නම් BUMP එකක් හරි දාලා යන්න. ලොකු උදව්වක්!
ousl site එකේ පැහැදිලි විස්තරයක් තිබුණේ නෑ

Last edited: