OUSL Mechatronics Engineering

Elaaz

Member
Apr 23, 2012
821
37
0
Open University එකේ Bachelor of Technology - Mechatronics Engineering program එක කොහොමද කියලා දන්න අය ඉන්නවා නම් කියනවද? මේකට ලංකාවේ තියෙන Job Market එක, Degree එක ගොඩ දාගන්න ලේසිද? අමාරුද? පටන් ගන්න ඕනේ කොහොමද? මොන වගේ කැපකිරීමක් කරන්න වෙනවද මේ වෙනුවෙන් වගේ අදහස් ටිකක් දෙන්න පුලුවන්ද?
 
Last edited: