outlander phev MMCS

anjuhiru

Member
Aug 11, 2009
695
51
0
MACHANLA OUTLANDER EKE MMCS EKE LANGUAGE EKA ENGLISH WALATA CHANGE KARANA WIDIYAK DANNAWADA???? MAMA DAKKA LANJKAWE UN GODAK PITARATA FORUM WALA OKA KARANA WIDIYA AHALA TIBBA..BUT UNTA REPLY NE....MELO ALAYAK TERENNE NA BUN PLAYER DISPLAY ELA ON KALAMA:no::no::no::no::no:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    හොද ප්‍රශ්නයක් බං, අනිත් කේස් එක Memory card එක නැතුව මොනාවත් කරන්න බැරිද බං?
    Memory card දෙකෙන් එක්යි තියෙන්නෙ User මොකක් හරි කියලා label කරලා තියෙන්නෙ අවශ්‍යම එක නැ වගෙ, Memory card එක අනිත් SLOT එකේ ගැහුවම Error message එක වෙනස් වෙනවා, වෙන කිසිම දෙයක් වෙන්නෙ නැ, Japan භාශාවෙන් තියෙන නිසා Error එක මොකක්ද කියලා තෙරෙන්නෙ නැ :D

    සින්දුවක් වත් අහන්න බැ සිංහලු, OUTLANDER එකක් අරන් ALTO එකක තියෙන වැඩ වත් නැති උනාම කොහොමද සැප :D
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    google-translate-logo.png

    Tiyena okkama try kera bn.... full unit eakama maru karanna oni .... Austalia or Uk wala eakakata....
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    හොද ප්‍රශ්නයක් බං, අනිත් කේස් එක Memory card එක නැතුව මොනාවත් කරන්න බැරිද බං?
    Memory card දෙකෙන් එක්යි තියෙන්නෙ User මොකක් හරි කියලා label කරලා තියෙන්නෙ අවශ්‍යම එක නැ වගෙ, Memory card එක අනිත් SLOT එකේ ගැහුවම Error message එක වෙනස් වෙනවා, වෙන කිසිම දෙයක් වෙන්නෙ නැ, Japan භාශාවෙන් තියෙන නිසා Error එක මොකක්ද කියලා තෙරෙන්නෙ නැ :D

    සින්දුවක් වත් අහන්න බැ සිංහලු, OUTLANDER එකක් අරන් ALTO එකක තියෙන වැඩ වත් නැති උනාම කොහොමද සැප :D

    hehe.....eka tama wela tiyenne dan..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    Lol, umbala oya wahana ganna kalin hoyala baluwe nadda? Owa jdm wahan hinda japanese walin witharai enne. Prius wala num danna widiyata reflash karanna puluwan eke export modl tiyena hinda.