OUTLAST පරිගණක ක්‍රීඩාව

Nov 14, 2017
292
54
0
OUTLAST පරිගණක ක්‍රීඩාව

:shocked:මේකත් තවත් හොඳ horror game එකක් ඇත්තම කියනවනම් හොදම horror game එකක් කියුවත් පාඩුවක් නෑ මොකද මේක වෙන horror games අතින් ගත්තම හැම එකකටම වඩා හොඳට බය කියන දේ දැනෙනවා

OUTLAST
(steam Ratings 10/10)



murkoff කියන සමාගමක් මගින්
Mount Massive assylum එකේ සිදුකරපු ඉතාමත් දරුණු වධහිංසා සහ අමානුෂික විදිහට මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණයක අතුරු ප්‍රතිපලයක් නිසා ඇතිවන ඛේදජනක සිද්දියක් තමයි මෙම ක්‍රීඩාවට පාඨක කරගෙන තිබෙන්නේ
මෙම දරුණු අවාසනාවන්ත සිද්දියට මුහුණ දෙන්නේ miles upshur කියන පුද්ගලයි
ක්‍රීඩකයට හසුරවන්න තියෙන්නෙත් මේ චරිතයම තමයි ඉතින් වෙන horror games වගේනම් නෙමෙයි මේක හදවත් රෝගීන්ට ක්‍රීඩාකිරීමට නුසුදුසුයි කියලයි මටනම් හිතෙන්නේ ඒ තරම් මේක බයානකයි :no:ඉතින් ක්‍රීඩාවේ යෙදෙන විට හුදකලා ව ත්‍රාසය භීතිය හිතේ නියමාකාරයෙන් ඇතිවන අන්දමට මෙය සකසා තිබෙනවා
:shocked::shocked:

outlast ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමටනම්
OS: Windows XP / Vista / 7 / 8 - 64 bits *
Processor: 2.2 GHz Dual Core CPU.
Memory: 2 GB RAM.
Graphics: 512 MB NVIDIA GeForce 9800GTX / ATI Radeon HD 3xxx series.
DirectX: Version 9.0c.
Storage: 5 GB available space.
Sound Card: DirectX Compatible.
යන සුදුසුකම් සපුරාලිය යුතුයි
:)


කැමති අය ඉන්නවනම් පහලින් ඇති ලින්ක් එකෙන් බාගන්න
OUTLAST-wistleblower kiyana DLC එකත් අන්තර්ගතයි DLC එක පස්සේ බලන්න


http://oceanoffgames.com/outlast-whistleblower-free-download/
(Direct Downlod)
(Setup Size 2.78gb):)

මටදෙන සහයෝගයක් විදිහට පහත ලින්ක් එකෙන් ගිහින් Exchangers ටැබ් එක click කරන්න

https://goo.gl/cZxZga
ස්තුතියි:love::love:
 

redux

Well-known member
  • Feb 19, 2017
    10,844
    17,868
    113
    The original game is available on steam for 1200Rs. Stop downloading this pirated crap and getting your PC infected
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Andrei Nieva • 4 days ago
    where is the crack file??!?
    1
    •Reply•Share ›
    Avatar
    Javed Kamar • a month ago
    it says errror found during unraring

    •Reply•Share ›
    Avatar
    MODAESSAM21 • 3 months ago
    fuck you the game is not work

    •Reply•Share ›
    Avatar
    Skelos Uchiha • 7 months ago
    this is outlast 1 ?

    •Reply•Share ›
    Avatar
    Safin Mahmood • 10 months ago
    I want the outlast 2 plz plz plz upload the outlast 2 😄😄😄😄😄😃😃😃😃

    •Reply•Share ›
    Avatar
    Tahir Afridi Safin Mahmood • 6 months ago
    http://pcgamestime.com/2017...
    1
    •Reply•Share ›
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    OS: Windows XP / Vista / 7 / 8 - 64 bits *
    Processor: 2.2 GHz Dual Core CPU.
    Memory: 2 GB RAM.
    Graphics: 512 MB NVIDIA GeForce 9800GTX / ATI Radeon HD 3xxx series.
    DirectX: Version 9.0c.
    Storage: 5 GB available space.
    Sound Card: DirectX Compatible.

    Anith system requirement gu unata balahan recommand vga eka ? :eek::oo::lol: