Outlook Help...

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    outlook වලින් USA වලට සෙන්ඩ් කරන E-mail fail වෙනවා...

    G-Mail වලින් send වෙනවා..
    මේක හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් help 1ක් දෙන්න...
    ලොකු උදව්වක්....
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    OUTLOOK කොහොමද දන්නේ මේක ඇමරිකාවට යන එකක් කියල. එහෙම ප්‍රශ්නයක් නෑ.
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    u mean outlook.com then it cannot be happen

    U mean Microsoft Outlook 2003,2007,2010,2013 then it might be configuration issue
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    macho uba kiyanne office ekaka use karana mail ekak ganada?ubala kagenda mail service eka ganne? issue eka dakkama danenne ubalage server ip eka black list wela wage.details tika daapan hariyata.