outlook වලින් USA වලට සෙන්ඩ් කරන E-mail fail වෙනවා... G-Mail වලින් send වෙනවා.. මේක හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් help 1ක් දෙන්න... ලොකු උදව්වක්....