Overseas Education පිලිබඳ අදහසක් අවශ්‍යයි

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Overseas Education පිලිබඳ අදහසක් අවශ්‍යයි

    මට වෙනත් රටකට ගිහින් ඉගෙන ගන්න ඕනේ. එක එක තැන තියනවා UNI transfer programs. මොනවද සාමාන්‍යයෙන් විස්වාස දැයි තැන ? Malaysia වගේ ගිහින් IT පැත්තෙන් ඉගෙන ගන්න බැරිද? මම මේගැන මොකක් වත් දන්නේ නා. පොඩ්ඩක් අදහසක් දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවනම්.
    තව දෙයක්
    ඒ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ?
    මගේ අම්මල තාත්තලා ගිණුම් වලත් ලොකු ගණන් තියෙන්න ඕනෙද?
    Bank Balance එක හදල දෙන ය ඉන්නවා නේද?

    මට පොඩි විස්තර ටිකක් ඕනේ/