Overseas Education පිලිබඳ අදහසක් අවශ්‍යයි
මට වෙනත් රටකට ගිහින් ඉගෙන ගන්න ඕනේ. එක එක තැන තියනවා UNI transfer programs. මොනවද සාමාන්‍යයෙන් විස්වාස දැයි තැන ? Malaysia වගේ ගිහින් IT පැත්තෙන් ඉගෙන ගන්න බැරිද? මම මේගැන මොකක් වත් දන්නේ නා. පොඩ්ඩක් අදහසක් දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවනම්.
තව දෙයක්
ඒ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ?
මගේ අම්මල තාත්තලා ගිණුම් වලත් ලොකු ගණන් තියෙන්න ඕනෙද?
Bank Balance එක හදල දෙන ය ඉන්නවා නේද?
මට පොඩි විස්තර ටිකක් ඕනේ/