ඔව් බං!මට හැමදේම තිතට තියෙන්න ඕන !යම් සිද්දියක 100% ක් හරියට තියෙන්න ඕන !එහෙම නොවුනහම ඉස්සර සිද්දිය ගැන හිතන ගමන් ඉන්නේ!මගේ අතින් මොනවා හරි අතපසු වීමක් වැරද්දක් වුනා කියල හිතෙනවා!ඊට පස්සේ හිතේ චකිතයක් මතු වෙනවා!පස්සේ ෆුල් අප්සට්!ආපහු කලින් සිද්දියට අදාල අය එක්ක පොඩි කතාවක් දාන්න ට්‍රයි එකක් දීල මගේ හිතේ ඇතිවුන චකිතේ නැති කරගන්න බලනව!ඊට පස්සේ ආයෙත් කලින් වගේමයි!මම දැන් කොහේ ගියත් තව කෙනෙක් එක්ක යන්නේ !තනියම ගනුදෙනු කරන්න මට බැහැ!
ඔව් සහෝ!එහෙම ඉන්න තමයි උත්සහ කරන්නේ !ඒත් එකම සිතිවිල්ල ආපහු ඔලුවට එනවා!