OVH CLOUD VPS for $0.97/ month - 1 year

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    New customer VPS offer එකක් යනවා OVH එකේ. කැමති කට්ටිය ගන්නෝ..

    1673327391377.png
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    meke wasi awasi dapanko.
    website kiyak host karagattakida?
    speed?

    Website 100 ක් උනත් පුළුවන්. සයිට් වලට ට්‍රැෆික් එනකොට තමයි බලන්න ඕන. සයිට් වල structure එකයි optimize කරලා තියෙන විදියයි අනුව තමයි. Shared hosting වලට වඩා කොමත් හොඳයි.

    සයිට් ගොඩක් නම්,
    CyberPanel + Open litespeed
    හෝ
    AAPanel + Open litespeed

    (Nginx එක්ක නටන්න පුළුවන් නම් ඒක හොඳට optimize කරන්න, නැත්නම් Cloudpanel.io)

    එක ලොකු සයිට් එකක් නම්,
    CyberPanel + Litespeed Enterprise (2GB / 1 site Free Plan) + Litespeed WP Plugin
    +
    Cloudflare Free plan with Page cache Plugin

    මේ කන්ෆිගරේෂන් නම් සයිට් එක rocket එකක් තමයි. :love: (හැබැයි ගූ plugin 20-30 ඔබපු ජරාව නෙවෙයි)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,957
    1
    50,173
    113
    ප*යාගල
    sorry.com
    Bumppp
    Website 100 ක් උනත් පුළුවන්. සයිට් වලට ට්‍රැෆික් එනකොට තමයි බලන්න ඕන. සයිට් වල structure එකයි optimize කරලා තියෙන විදියයි අනුව තමයි. Shared hosting වලට වඩා කොමත් හොඳයි.

    සයිට් ගොඩක් නම්,
    CyberPanel + Open litespeed
    හෝ
    AAPanel + Open litespeed

    (Nginx එක්ක නටන්න පුළුවන් නම් ඒක හොඳට optimize කරන්න, නැත්නම් Cloudpanel.io)

    එක ලොකු සයිට් එකක් නම්,
    CyberPanel + Litespeed Enterprise (2GB / 1 site Free Plan) + Litespeed WP Plugin
    +
    Cloudflare Free plan with Page cache Plugin

    මේ කන්ෆිගරේෂන් නම් සයිට් එක rocket එකක් තමයි. :love: (හැබැයි ගූ plugin 20-30 ඔබපු ජරාව නෙවෙයි)
    thank you bro watinawa 😍😍
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Balapan eketh heti ovh eken nadun ge business ekata kelinna hadanne 🤔
    මම හිතන්නේ බන් ඌ හොස්ටින්ග් එක විතරක් නෙමෙ සෙටප් එකත් කරලා දෙනවා ... මේ කම්පැනි එකේ එහෙම නැනේ... එතන තාම වාසියක් උට තියෙනවා...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මම හිතන්නේ බන් ඌ හොස්ටින්ග් එක විතරක් නෙමෙ සෙටප් එකත් කරලා දෙනවා ... මේ කම්පැනි එකේ එහෙම නැනේ... එතන තාම වාසියක් උට තියෙනවා...
    Danne na ban joke ekak kare 🫣
     
    • Like
    Reactions: allrights