https://elakiri.com/threads/setup-own-vpn-server.2081416/
mita amatharawa hoda method thiyenawada?
mita amatharawa hoda method thiyenawada?
නදුන් free කරලා උබට කවදාවත් free කරලා දෙන්න එකෙක් නෑ තේරුම් ගනින් frist.Ubuntu/Debain කැමති OS එක්ක පහත විදියට කරලා බලන්න
https://lktips.com/2018/08/04/how-to-install-openvpn-server-on-ubuntu/
https://lktips.com/2019/05/19/how-to-install-openvpn-server-on-debian/
ඔයාට බැරිනම් Anydesk එවන්න මම වැඩේ කරලා දෙන්නම් (Free)
එක ඇත්ත බන් , එත් සුළු වැඩකට සල්ලි අරගන්න හිතට මොකක් ද වගේනදුන් free කරලා උබට කවදාවත් free කරලා දෙන්න එකෙක් නෑ තේරුම් ගනින් frist.![]()
අපෙන් ගන්න Bandwidth එක Unlimitedup
aduwata vps linux nadda. bandwidth thama oni
Wireguard නේද? ඕක හොදයි. මං use කළේ මේ script එක
https://github.com/Nyr/wireguard-install
මං දාලා තියෙන්නේ 1GB RAM server එකක. ඒක නිසාද දන්නේ නෑ ටිකක් විතර slow. මං ගොඩක්ම Server වලට SSH වලින් කරන වැඩ වලට යූස් කරන්නේ. ඒක නිසා speed එක ඇති.
thanks bro. mn balannam.Wireguard walata 64MB thibbath athi, ram eka ona na kernal eke wada karana hinda.
oyage network eke awlak thiyenne. local IPv6 thiyanawam eken forward karanna, IPv4 wala CGNAT eken UDP packet halanna puluwan.
mata echchara loku idea ekak na machan me gana. mata eBay account ekak setup karagena selling karanna thamai ona. e wada tikata okay nam echcharaiWireguard නේද? ඕක හොදයි. මං use කළේ මේ script එක
https://github.com/Nyr/wireguard-install
මං දාලා තියෙන්නේ 1GB RAM server එකක. ඒක නිසාද දන්නේ නෑ ටිකක් විතර slow. මං ගොඩක්ම Server වලට SSH වලින් කරන වැඩ වලට යූස් කරන්නේ. ඒක නිසා speed එක ඇති
thanks bro. thaniyen try karannam mulin. aulak unoth kiyannam. eth uba support ekak widihata me wada karannathnam epa bro. salli na bn.Ubuntu/Debain කැමති OS එක්ක පහත විදියට කරලා බලන්න
https://lktips.com/2018/08/04/how-to-install-openvpn-server-on-ubuntu/
https://lktips.com/2019/05/19/how-to-install-openvpn-server-on-debian/
ඔයාට බැරිනම් Anydesk එවන්න මම වැඩේ කරලා දෙන්නම් (Free)
eBay account ekak hadanna VPN onada machan?mata echchara loku idea ekak na machan me gana. mata eBay account ekak setup karagena selling karanna thamai ona. e wada tikata okay nam echcharai
UK widihata bn. selling karanakota vpn ona. nathnam ip detect walin suspend wenawaeBay account ekak hadanna VPN onada machan?![]()
Free VPN ekakin wage karanna puluwan neda? NordVPN wageUK widihata bn. selling karanakota vpn ona. nathnam ip detect walin suspend wenawa
UK widihata bn. selling karanakota vpn ona. nathnam ip detect walin suspend wenawa