ෆාවුන්දර්ස්ලා කීප දෙනෙක් ඉන්න කොට...එතකොට මොකාද co-founder කියන්නෙ?
Chairperson duality.
Chairman is the most important role in an organisation. He calls the shots when he wants to. Chairperson can appoint another person as the CEO. If Chairman and CEO are same then it's known as Chairperson duality.
Let's take WhatsApp. Eke founder eka wikka fb ekata. Dan eke owner awilla fb or meta.
Uba vaahanayak aran rent ekata daanawa kiyala hithahanko.
Vaahane hadapu eka thamai founder. Uba thamai owner. Rent ekata aran padina eka thamai CEO.
එක තමා rocell එක උදාහරෙනට ගත්තේ. එක ලංකාවේ තියන හොදම එකක්........This is correct
Founder hama welema owner wenne naha Founder/Co-Founders la hadana company eka ehen pitin wikunala danna puluwan
shares wena investors lata dila ownership eka adu wenna puluwan
Loku companies wala Chairman and board members la appoint wenne based on share owners. CEO tamai company eka run karanne pora employee kenek board ekata report karanawa. Podi companies wala
Thanks Broඅයිතිකාරයා
ආරම්භකයා
ප්‍රධාන විධායක නිළධාරිය
එක්කෙනෙක් වෙන්නත් පුලුවන් 3 දෙනෙක් වෙන්නත් පුලුවන්
ව්‍යාපාරය පටන් ගත්ත කෙනා ඒක විකුණල
ඒක මිළදී ගත්තකෙනා ඒකෙ පරිපාලනයට වෙනම කෙනෙක් පත් කරල ඉන්න පුලුවන්
උදාහරණ විදියට whatsapp
founder : WhatsApp was founded by Brian Acton and Jan Koum,
owner : facebook
CEO: Jan Koum, වෙන්නැති ඒත් Facebook එකට කමති කෙනෙක් පත් කරන්න පුලුවන් agreement anuwa
Owner : legitimate person who holds the business or owns the business
Founder : person who established or being part of the establishment
CEO : chief executive officer, highest rank of executive order of a company who is having the superior authority
This may change when there is a board involved
What is so hard understand here hah
Thanks broChairperson duality.
Chairman is the most important role in an organisation. He calls the shots when he wants to. Chairperson can appoint another person as the CEO. If Chairman and CEO are same then it's known as Chairperson duality.
Let's take WhatsApp. Eke founder eka wikka fb ekata. Dan eke owner awilla fb or meta.
Uba vaahanayak aran rent ekata daanawa kiyala hithahanko.
Vaahane hadapu eka thamai founder. Uba thamai owner. Rent ekata aran padina eka thamai CEO.
Thanks broපොඩි කොම්පැනියකට ඔය ඔක්කොම එක වෙන්න පුළුවන්.
නමුත්, ඉන්ෂුවරන්ස් / බැංකු / කීර්තිමත් හොපිටල් වගේ විශාල ආයතනයක
Owner - Share holders
Founder - පටන් ගත්ත කෙනා / කට්ටිය
CEO - රස්සාවක්. ඉහලම නිලධාරියා..
උදා. Rocell
owner - ශේයර්ස් අයිති කීප දෙනෙක් (වැඩි ශේයර්ස් තියෙන්නේ ධම්මික පෙරේරා මහතාට.) කොටස් වෙළද පොලෙන් එක ෂෙයාර් එකක් ගත්ත මිනිහාත් අයිති කාරයෙක් තමා.
Founder - Mr. A. M Weerasinghe
Chairman - මෑතක් වෙනතුරු A. M Weerasinghe දැන් Mr. ධම්මික පෙරේරා....
CEO -තරන තෝරදෙණිය. ඉස්සර හිටපු මාර්කටින් ඩිරෙක්ටර්. ඉස්සර හිටියා ඉන්දියන් එක්කෙනෙක් කිසිම ෂෙයාර් එකක් නැති. එක රස්සාවක්.