කට්ටියටම සුබ උදැසනක් ..මම අද ගෙනාවේ හුගක් වටිනා සොෆ්ට්වරේ එකක්.. මේක Oxford University එකෙන් දෙන English Exercise Software එකක්.දන්නවනේ OXford වලින් දෙනවා කියන්නේ ඉතින් හොදම එකක් වෙන්න එපය්....ඔව් ඇත්තටම පට්ට පට පට software එකක් ...මම දැක්ක හුගක් අය English ඉගන ගන්න thread දාල තියෙනවා . එයාල හැමෝටම මේක වැදගත් වෙඊ .
මෙන්න තියෙනවා බඩු..........
මෙන්න install කරන විදිය
නම enter කරන්න
කැමති එක තෝරාගන්න
Listening නම්
Reading and Writing නම්
හරියට කරොත් නම් කොළ පාට
අහා අමතක උනා කැමති අයට PDF file තියෙනවා ඉගන ගන්න
මෙන්න link එක ............
http://www.crocshare.com/6wscufhpb73j/Oxford_Practice_Grammar_INTERMEDIATE.rar.html
machanla මහන්සිවෙලා තමඊ මේක දැන්මේ rep දෙන්න බෙය්නම් අඩු තරමේ Comment එකක් වත් දෙන්න මොකද ඔබට එපා උනත් වෙන කෙනෙක්ට ඕනවෙන නිසා .........
ජය වේවා...............
anith post..
Data comunication and networking
1million serial numbers for 1million software

Last edited:
ස්තුතියි මිත්රයා 