Oya Gollo Use Karana Perfume Eka Mokakda?

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    jeevana suwanda

    images
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    LOL...

    :angry: perfume දදා ඉන්නෙ.. :D හැමදාම නාන්න, එතකොට Perfume ඕන නෑ.. ඔය perfume පාවිච්චි කරන එකෙන් ඕසෝන් වියන ට හානි වෙනව, ඒව ගැනත් සැලකිලිමත් වෙන්න perfume එකක් තෝරගනිද්දි.UV කිරණ පොලොවට එන එක තවත් වැඩි කරන එක තමයි සමහර spray කරන සුවද විලවුන් වල හානිය.. මම මේ දේවල් දැනගත් දා ඉදල perfume පාවිච්චියක් නෑ.. හැබැයි හැමදාම නානව.. :) හැමදාම නාන්න, එතකොට perfume පාවිච්චි කරන්න ඕන වෙන එකක් නෑ.. :lol: දවස ගානෙ නාන්න බැරිම කෙනෙක් ඉන්නව නම් ඉතින්...., :rolleyes: perfume එකක පිහිට තමයි.. :rolleyes: :rolleyes:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    ae kiyanne ubeth ae gada awaa kiyalane
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    The truth

    ae kiyanne ubeth ae gada awaa kiyalane

    Machan, mea looke gada nethi manussayek nehe.... Puluwannam ekkanek nam karahan, "menna meyaa ge shariiraye kisima thenaka gadha nea" kiyala.. Puluwannam nam karahan ko... :) Perfume newe, monawa demmath ipadilaa inna hema manussayage ma shariiraya gadhai.. Eekai eththa.. :) Eththa thathhwe pennala dunnama eeka gena hithala balahan poddak macho.. Wereddak newei ne mama kiwwe kalin, naanna kiyala ne.. :)
     
    Last edited:

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :angry: perfume දදා ඉන්නෙ.. :D හැමදාම නාන්න, එතකොට Perfume ඕන නෑ.. ඔය perfume පාවිච්චි කරන එකෙන් ඕසෝන් වියන ට හානි වෙනව, ඒව ගැනත් සැලකිලිමත් වෙන්න perfume එකක් තෝරගනිද්දි.UV කිරණ පොලොවට එන එක තවත් වැඩි කරන එක තමයි සමහර spray කරන සුවද විලවුන් වල හානිය.. මම මේ දේවල් දැනගත් දා ඉදල perfume පාවිච්චියක් නෑ.. හැබැයි හැමදාම නානව.. :) හැමදාම නාන්න, එතකොට perfume පාවිච්චි කරන්න ඕන වෙන එකක් නෑ.. :lol: දවස ගානෙ නාන්න බැරිම කෙනෙක් ඉන්නව නම් ඉතින්...., :rolleyes: perfume එකක පිහිට තමයි.. :rolleyes: :rolleyes:
    ehenam ithin me loke 90%kma naanne nathi un wenawane ban :rolleyes::rolleyes::rolleyes::eek:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ