Ozark බලපු උන් වරෙල්ලා

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මුල් තුනම ආසාවෙන් බැලුවා එතකොට හතරවෙනි එක ඇවිල්ලා තිබුනේ නෑ පස්සේ හතරවෙනි එක බැලුවේ ඒක එච්චරට සෙට් උනේ නෑ, වෙන්ඩිගේ මල්ලී මරන එකනනම් බලු වැඩේ. අනික මට මාර්ටිගේ කිසිම ෆීලින්ග් එකක් පේන්නේ නෑ ඌ ප්‍රතිචාර දක්වන විදිහට. සමස්තයක් විදියට සුපිරි කතාවක්👊
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    මුල් තුනම ආසාවෙන් බැලුවා එතකොට හතරවෙනි එක ඇවිල්ලා තිබුනේ නෑ පස්සේ හතරවෙනි එක බැලුවේ ඒක එච්චරට සෙට් උනේ නෑ, වෙන්ඩිගේ මල්ලී මරන එකනනම් බලු වැඩේ. අනික මට මාර්ටිගේ කිසිම ෆීලින්ග් එකක් පේන්නේ නෑ ඌ ප්‍රතිචාර දක්වන විදිහට. සමස්තයක් විදියට සුපිරි කතාවක්👊
    Wendyge chatar kama penanna ekak tama aruwa marana eka. eken okkoma dewal kana pita harenawa.

    martyta feeling ekak nathi eka machan kathawema kotasak.

    mona unath patta realistic kathawak.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    අනේ හිකේ කලු කැත මිට්ටන්ගේ හෙන තෙයියාව.
    jump-dog.gif
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Sirama realistic kathawak, balpu ewagen supiri story 1k tiyena katawak. suspension 1 uparimai...

    Katawe name 1 wateddi ena item 4 hambenakam balana 1t wenama athal 1.. :love:
    ozark-opening-credits-1.jpg

    Spoiler Alert
    Mamanam Ruth ta tamai kamatima eki khomahari thane hatiyata ane gahala survive una, Bt antimata kela una itin.... :(
    Ben marapu 1 tamai aulma cn 1 matanam. :(
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Ozark එක මටනං මුල ඉදන්ම අල්ලල ගියා. වෙන්ඩිව විතරයි පොඩ්ඩක් සෙට් උන් නැත්තෙ. Jonah වත් මුලදි සෙට් උනේ නෑ ඒ උනාට අන්තිමට ඌත් අව්ලක් නෑ. Cartel boss ල ටිකත් මරු. මේක අන්තිමටත් Breaking Bad එකේ වගේ වෙයි කියල ( Marty මැරෙයි කියල ) පොඩ්ඩක් බය වෙලා හිටියෙ හොද වෙලාවට එහෙම උනෙ නෑ.

    Banshee antima hariye goo wenawa neh? Mulin baluwe galawana scene walata :p

    passe tama story eka set une.
    එහෙම ලොකු අවුලක් මට සෙට් වුනේ නැහැ. ජෝබා තමයි චරිතේ.
    මටත් Banshee එකේ මුල් ටික තරං අන්තිම ටික සෙට් නෑ. Rabbit ව මැරුවට පස්සෙ ඉතුරු ටික අව්ල් වගේ. මාත් Job ට තමා ආසම. ඌ කතා කරන විදියත් මරු 😂 Carrie ට නං ආසම නැහ් :no:

    මුල් තුනම ආසාවෙන් බැලුවා එතකොට හතරවෙනි එක ඇවිල්ලා තිබුනේ නෑ පස්සේ හතරවෙනි එක බැලුවේ ඒක එච්චරට සෙට් උනේ නෑ, වෙන්ඩිගේ මල්ලී මරන එකනනම් බලු වැඩේ. අනික මට මාර්ටිගේ කිසිම ෆීලින්ග් එකක් පේන්නේ නෑ ඌ ප්‍රතිචාර දක්වන විදිහට. සමස්තයක් විදියට සුපිරි කතාවක්👊
    වෙන්ඩි ගෙ මල්ලිට ඉන්න එකාගෙ ඇක්ටිං මරු නේ? Banshee එකෙත් ඉන්නව පොර