PФWER saving help

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,808
    8,655
    113
    Cenon
    cenon.com
    කලින් බිල ආවේ 850/950 වගේ.
    Devices used
    two door fridge, stand fan 1, celling fan 1, 7kg washing machine, dual inverter lg ac 12000btu

    එත් ගෑස් ප්‍රශ්නේ නිසා 1lter Electric kettle එකක් ගත්තා.
    water heater shower එකකුත් ගිය සතියේ හයි කරා.

    බිල එනවා දැන් 2000+ :(

    මේක කොන්ට්‍රෝල් කරගන්න උපක්‍රමයක් කියන්න දන්නා කෙනෙක්

    (ගෙදර තියන බඩු ගැන කියන්න ඕනේ නිසා මේක දැම්ම නෙමෙයි බන්, please help)
     
    • Like
    Reactions: NRTG

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Water Heaters wala power consumption eka wadi kohomath, Control karannanam use karanne nathiwa inna thama wenne,
    Rs 2000 nam shape Rs 10000+ wage enawanm PV system ekak set karaganna eka hodai
     
    • Like
    Reactions: NRTG and Cenon

    PV means?
    inverter solution ekak wage ekak gana baluwe machn...
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කලින් බිල ආවේ 850/950 වගේ.
    Devices used
    two door fridge, stand fan 1, celling fan 1, 7kg washing machine, dual inverter lg ac 12000btu

    එත් ගෑස් ප්‍රශ්නේ නිසා 1lter Electric kettle එකක් ගත්තා.
    water heater shower එකකුත් ගිය සතියේ හයි කරා.

    බිල එනවා දැන් 2000+ :(

    මේක කොන්ට්‍රෝල් කරගන්න උපක්‍රමයක් කියන්න දන්නා කෙනෙක්

    (ගෙදර තියන බඩු ගැන කියන්න ඕනේ නිසා මේක දැම්ම නෙමෙයි බන්, please help)
    AC එක කීයට වගේ දාලද යූස් කරන්නේ දවසට පැය කීයක් දුවනවද? රයිස් කුකර්,ෆ්‍රිජ්,ඩෙස්ටොප් වොෂින්මැෂින් ටිකටත් 700ක් විතර එනවා.. :angry: :angry: :angry:
     
    • Like
    Reactions: NRTG and Cenon

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    AC එක කීයට වගේ දාලද යූස් කරන්නේ දවසට පැය කීයක් දුවනවද? රයිස් කුකර්,ෆ්‍රිජ්,ඩෙස්ටොප් වොෂින්මැෂින් ටිකටත් 700ක් විතර එනවා.. :angry: :angry: :angry:

    Mu okkoma use karala maseta 2000 k gewanna lobai kiyapanko :lol: :lol: :lol: :lol:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,808
    8,655
    113
    Cenon
    cenon.com
    AC එක කීයට වගේ දාලද යූස් කරන්නේ දවසට පැය කීයක් දුවනවද? රයිස් කුකර්,ෆ්‍රිජ්,ඩෙස්ටොප් වොෂින්මැෂින් ටිකටත් 700ක් විතර එනවා.. :angry: :angry: :angry:
    25ta dala 5/6 hours when sleeping (nights only ban)
    Mu okkoma use karala maseta 2000 k gewanna lobai kiyapanko :lol: :lol: :lol: :lol:
    sirawatama mn lobai thama machan, prasiddiye kiyanna lajjawak na patta lobai mama :D

    PV -> Solar Panels

    Inverter Solution kiyanne mokakda karanna yanne ?
    dc inverter ekakin power denna pluwan neda devices walata?
    youtube video ekaka dakka.
    ------ Post added on Oct 2, 2021 at 8:35 AM
     
    • Like
    Reactions: NRTG