P.P.C. - Part Time Income

hiran.wimalawansha

Active member
  • Nov 4, 2011
    186
    27
    28
    Part Time Online Job in Sri Lanka-
    Bannercuts

    1.) මොකද්ද මේ Bannercuts කියන්නේ...

    මෙය Advertising ආයතනයකි.සියලු ගණුදෙනු online තාක්ෂණය හරහා සිදුකෙරේ.Online තාක්ෂණය ලංකාවට අලුත් දෙයක් වූවාට ලෝකයට එය අලුත් දෙයක් නොවේ.
    අපේ ආයතනය වන්නේ I.C.A.N.Advertising(PVT)Ltd.
    No.219/5, Athurugiriya Road, Malapalla, Pannipitiya.

    මෙම ආයතනය රජයේ (PV107250) ලියපදිංචි අපේම රටේ ආයතනකි.
    අප ආයතනය මගින් සිදුකරන්නේ විවිධ ආයතන වලින් ලබාදෙන Advertisement ඔබ ලග ඇති ස්මාර්ට් ජංගම දුරකථනයට bannercuts වෙබ් අඩවිය ඔස්සේ ads ලබාදීමයි.ඔබ කලයුත්තේ ඔබේ දුරකථනයට bannercuts වෙබ් අඩවිය හරහා ලබා දෙන ads නැරඹීම පමණි.මෙම ads image එකක් ආකාරයෙන් ඵලකෙරේ.

    2.) කොහොමද ads බලනවට සල්ලී හම්බෙන්නේ???

    ඔබ කල යුත්තේ ආයතනයේ ලියපදිංචි වී ආයතනය මගින් ලබාදෙන packages වලින් එක් package එකක් ඔබ මුදල් ගෙවා ලබාගැනීමයි.
    ඉන් පසුව ඔබ ලබාගත් package එක අනුව ආයතනය මගින් සතියට එක් වරක් දුරකථනයට ads ලබාදෙයි.ඔබ එම ads නැරඹීම අනිවාර්යයෙන් කලයුතු වේ.
    ඔබට ලබාදෙන ads වලට ආයතනය මගින් point ලබාදෙයි.එම ලබාදෙන point ඔබ විසින් අප ආයතනයට Transfer කිරීමෙන් අනතුරුව ආයතනය මගින් ඔබගේ ගිණුමට මුදල් බැරකරනු ලැබේ.
    Point 1ක් සදහා රු.120ක මුදලක් ගෙවනු ලැබේ.

    3.) මොනවාද මෙම ආයතනය මගින් ලබාදෙන packages..?

    1.Started plan - රු. 4500 Ads- 50
    2.Business plan 1 - රු. 22500 Ads- 100
    3.Business plan 2 - රු. 45000 Ads- 150
    4.Business plan 3 - රු. 67500 Ads- 200
    5.Full plan - රු.139500 Ads- 500
    6.Special plan 1 - රු.198000 Asd- 200
    7.Special plan 2 - රු 381000 Ads- 300

    4.) කොහොමද package වලට ගෙවීම් කරන්නේ ??

    1. 4500 package එකට සතියට රු.240ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 240×52= 12480ක මුදලක් ඔබට හිමිවේ.

    2. 22500 package එකට සතියට රු.960ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 960×52= 49920ක මුදලක් ඔබට හිමිවේ

    3. 45000 package එකට සතියට රු1800ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 1800×52= 93600ක මුදලක් ඔබට හිමිවේ

    4. 67500 package එකට සතියට රු.2400ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 2400×52= 124800ක මුදලක් ඔබට හිමිවේ

    5. 139500 package එකට සතියට රු.5400ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 5400×52= 180800ක මුදලක් ඔබට හිමිවේ

    6. 198000 package එකට සතියට රු.7200ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 7200×52= 374400ක මුදලක් ඔබට හිමිවේ

    7. 381000 package එකට සතියට රු13800ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 13800×52= 717600ක මුදලක් ඔබට හිමිවේ.

    ඔබ ලබාගන්නා එක් package එකක වලංගු කාලසීමාව වන්නේ සති 52කි.
    ඔබ යොදවන මුදලට වඩා ඉතා වැඩි මුදලක් සති 52ක කාලය තුලින් ඔබට ලබාගැනීමට පුලුවන්.
    Ads නැරඹීමට ඔබට සතියක කාලයක් හිමිවේ.ඔබ එම සතියක කාලය ඇතුලත ඔබට ලැබෙන සම්පූර්ණ Ads සියල්ලම නරඹා තිබිය යුතුය.
    ඔබට ads නැරඹීම සදහා ගතවෙන්නේ ඉතාමත් පුංචි කාලයක් පමනි.උදාහරණයක් වශයෙන් ads 50ක් නැරඹීමට යන්නේ උපරිම වශයෙන් විනඩි 15ක් පමන සුළු කාලයකි.

    ඔබට අප ආයතනය සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඔබට මේ ආයතනය පිලිබඳව හදුන්වාදුන් පුද්ගලයාගෙන් සහය ලබාගන්න.
    HIRAN - 0777763834

    ස්තූතියි.

    දැනට මම කරගනෙ යනවා......... Payments Shure...
     
    • Like
    Reactions: Ithika mithika

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔබ කල යුත්තේ ආයතනයේ ලියපදිංචි වී ආයතනය මගින් ලබාදෙන packages වලින් එක් package එකක් ඔබ මුදල් ගෙවා ලබාගැනීමයි

    වරෙන්කෝ බබාලව තොටිල්ලෙ දාලා නලවන්න :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සල්ලි දීල පැකේජ් අරන් ඒවගෙන් එන ඇඩ් බලන්නත් ඕනෙද? ඒක මරු ඕයි. :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Part Time Online Job in Sri Lanka-
    Bannercuts

    1.) මොකද්ද මේ Bannercuts කියන්නේ...

    මෙය Advertising ආයතනයකි.සියලු ගණුදෙනු online තාක්ෂණය හරහා සිදුකෙරේ.Online තාක්ෂණය ලංකාවට අලුත් දෙයක් වූවාට ලෝකයට එය අලුත් දෙයක් නොවේ.
    අපේ ආයතනය වන්නේ I.C.A.N.Advertising(PVT)Ltd.
    No.219/5, Athurugiriya Road, Malapalla, Pannipitiya.

    මෙම ආයතනය රජයේ (PV107250) ලියපදිංචි අපේම රටේ ආයතනකි.
    අප ආයතනය මගින් සිදුකරන්නේ විවිධ ආයතන වලින් ලබාදෙන Advertisement ඔබ ලග ඇති ස්මාර්ට් ජංගම දුරකථනයට bannercuts වෙබ් අඩවිය ඔස්සේ ads ලබාදීමයි.ඔබ කලයුත්තේ ඔබේ දුරකථනයට bannercuts වෙබ් අඩවිය හරහා ලබා දෙන ads නැරඹීම පමණි.මෙම ads image එකක් ආකාරයෙන් ඵලකෙරේ.

    2.) කොහොමද ads බලනවට සල්ලී හම්බෙන්නේ???

    ඔබ කල යුත්තේ ආයතනයේ ලියපදිංචි වී ආයතනය මගින් ලබාදෙන packages වලින් එක් package එකක් ඔබ මුදල් ගෙවා ලබාගැනීමයි.
    ඉන් පසුව ඔබ ලබාගත් package එක අනුව ආයතනය මගින් සතියට එක් වරක් දුරකථනයට ads ලබාදෙයි.ඔබ එම ads නැරඹීම අනිවාර්යයෙන් කලයුතු වේ.
    ඔබට ලබාදෙන ads වලට ආයතනය මගින් point ලබාදෙයි.එම ලබාදෙන point ඔබ විසින් අප ආයතනයට Transfer කිරීමෙන් අනතුරුව ආයතනය මගින් ඔබගේ ගිණුමට මුදල් බැරකරනු ලැබේ.
    Point 1ක් සදහා රු.120ක මුදලක් ගෙවනු ලැබේ.

    3.) මොනවාද මෙම ආයතනය මගින් ලබාදෙන packages..?

    1.Started plan - රු. 4500 Ads- 50
    2.Business plan 1 - රු. 22500 Ads- 100
    3.Business plan 2 - රු. 45000 Ads- 150
    4.Business plan 3 - රු. 67500 Ads- 200
    5.Full plan - රු.139500 Ads- 500
    6.Special plan 1 - රු.198000 Asd- 200
    7.Special plan 2 - රු 381000 Ads- 300

    4.) කොහොමද package වලට ගෙවීම් කරන්නේ ??

    1. 4500 package එකට සතියට රු.240ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 240×52= 12480ක මුදලක් ඔබට හිමිවේ.

    2. 22500 package එකට සතියට රු.960ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 960×52= 49920ක මුදලක් ඔබට හිමිවේ

    3. 45000 package එකට සතියට රු1800ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 1800×52= 93600ක මුදලක් ඔබට හිමිවේ

    4. 67500 package එකට සතියට රු.2400ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 2400×52= 124800ක මුදලක් ඔබට හිමිවේ

    5. 139500 package එකට සතියට රු.5400ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 5400×52= 180800ක මුදලක් ඔබට හිමිවේ

    6. 198000 package එකට සතියට රු.7200ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 7200×52= 374400ක මුදලක් ඔබට හිමිවේ

    7. 381000 package එකට සතියට රු13800ක් ගෙවනු ලැබේ.
    අවුරුද්ද අවසානයේ 13800×52= 717600ක මුදලක් ඔබට හිමිවේ.

    ඔබ ලබාගන්නා එක් package එකක වලංගු කාලසීමාව වන්නේ සති 52කි.
    ඔබ යොදවන මුදලට වඩා ඉතා වැඩි මුදලක් සති 52ක කාලය තුලින් ඔබට ලබාගැනීමට පුලුවන්.
    Ads නැරඹීමට ඔබට සතියක කාලයක් හිමිවේ.ඔබ එම සතියක කාලය ඇතුලත ඔබට ලැබෙන සම්පූර්ණ Ads සියල්ලම නරඹා තිබිය යුතුය.
    ඔබට ads නැරඹීම සදහා ගතවෙන්නේ ඉතාමත් පුංචි කාලයක් පමනි.උදාහරණයක් වශයෙන් ads 50ක් නැරඹීමට යන්නේ උපරිම වශයෙන් විනඩි 15ක් පමන සුළු කාලයකි.

    ඔබට අප ආයතනය සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඔබට මේ ආයතනය පිලිබඳව හදුන්වාදුන් පුද්ගලයාගෙන් සහය ලබාගන්න.
    HIRAN - 0777763834

    ස්තූතියි.

    දැනට මම කරගනෙ යනවා......... Payments Shure...

    උඹ කරගෙන යමන් මචන්. සල්ලිත් දීල සරමත් උස්සන්න කිව්වොත් මතක ඇතුව යටට ඇඳලා පලයන්. නැත්තම් ඝණ්ටාරයක් කියලා ලණුවක් බැඳලා එක එකා ලණුවෙන් අදියි. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව හොරෙක් ඇවිල්ල තූ නොදකින් ඔයිට හොදයි හිගාකපිය ..
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    :lol::lol::lol::lol:

    PBt0HXF.png