P8 lite or M4 auqa , මොකක්ද හොඳ?

p8 lite or M4 aqua මේ දෙකෙන් හොඳ &

  • Huawei P8 lite

    Votes: 30 63.8%
  • Sony xperia M4 aqua

    Votes: 17 36.2%

  • Total voters
    47

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    මම ගාව තියෙන්නේ SONY XPERIA M4 Aqua එකක්
    මටනම් Phone එක හොදයි අව්ලක් නෑ
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    mama gawa m4 ekak thibuna (dan a5(2016) thiyenne)
    8GB rom eka kohomath madi. onama app tika dammath hama welema space madi kiyanawa. (8 kiwata 4 tath aduwen thiyenne)
    SD card ekata move karanna baha root karan nathuwa.
    root karoth warranty naha.
    epa wela hitiye...
    wenanam 4n eke aulak naha.
    water yan nathi uanata. wathure thiyala gattahama paya bagayak withara yanakan mage speaker hariyata wada kale naha.
     
    Last edited:

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    mama gawa m4 ekak thibuna (dan a5(2016) thiyenne)
    8GB rom eka kohomath madi. onama app tika dammath hama welema space madi kiyanawa.
    SD card ekata move karanna baha root karan nathuwa.
    root karoth warranty naha.
    epa wela hitiye...
    wenanam 4n eke aulak naha.
    water yan nathi uanata. wathure thiyala gattahama paya bagayak withara yanakan mage speaker hariyata wada kale naha.
    reviews වල තිබුන විදිහටනම් වතුරට දැම්මට පස්සෙ සමහරුන්ගේ පෝන් එකට කෙලවෙලත් තිබුන. p8 lite එකේනම් 16 GB internal memory එකක් තියනව.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    ela. thanx bro.
    apps දාන්න memory ඇති ද?

    මම වැඩිය Apps දාලා නෑ මචං
    උවමනා කරන Apps විතරක් Update කරා
    කොහොමත් Memory මදි සීන් එකක් තියෙනවා තමා

    කොයි එකටත් හොදට හිතලා බලන්න මේ Phone එක ගන්න එක ගැන Memory ප්‍රශ්නේ නිසා
    වෙන අව්ල් නම් නෑ
    මේකේ මට තියෙන එකම අව්ල තමා Memory ප්‍රශ්නේ...
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    Huawei Y6 Pro II kiyana phone eka balapan machan. eke Y6 Pro I ekata wada lassanai & marshmallow enne. Internal 16GB, Ram 2GB, Cam eka 13/8 MP, Screeen 5.5"....
    Lagadi mage yaluwek gaththa 21,500/= ta. 28k wenawada koheda promo ekak nisa adu karala me tike.