මෙතැනින් හොඳ TV එක මොකක්ද?

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    32 ගන්න එපා බන් ෆුල් HD එන්නේ නැ
    40 හරි 43 හරි ෆුල් HD ගනින්
    තව 20ක් වගේ වැඩි වෙයි
    මාර වෙනසක් තියෙනවා
    4K පුළුවන් නම් තවත් හොදා :D
    +1
    50k 60k dena eke thawa 20k 30k deela ganin bn 43 ekak
    32 inch ewa okkoma wage 720p screen tiyenne
     
    • Like
    Reactions: BOOOOOORING

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,435
    113
    මේ nelson කියන place එක ශුවර් තැනක්ද?

    32 ගන්න එපා බන් ෆුල් HD එන්නේ නැ
    40 හරි 43 හරි ෆුල් HD ගනින්
    තව 20ක් වගේ වැඩි වෙයි
    මාර වෙනසක් තියෙනවා
    4K පුළුවන් නම් තවත් හොදා :D
    තේරුමක් නෑනෙ. full hd බලන්න චැනල් නෑ. ලොකු එකක් අරන් තව කොලිටි අඩුවෙනව විතරයි.
    පෙන් එක ගහල ෆිල්ම් එහෙම බලනවනන් හොදයි.
    නෙට්ෆ්ලික්ස් බලන අයට තමා 4k අරව මේවා ඕනෙ. මෙයා ස්මාර්ට් එකක් නෙමෙයිනෙ ගන්නෙ. ඒ කියන්නෙ නෙට්ෆ්ලික්ස් බලන්න නෙමේ.
    ------ Post added on Aug 29, 2021 at 12:18 AM
     
    • Like
    Reactions: NRTG

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93

    32" tv එකක් ගන්න අදහසක් තියෙනවා . දැනට අදහස තියෙන්නේ මේ දෙකට .​

    1. Sony KLV-32R302E
    https://www.singersl.com/sony-hd-led-tv-32
    55,000 ක් වෙනවා සිංගර් එකේ
    View attachment 141435

    2. samsung-32-hd-led-tv
    https://www.singhagiri.lk/collections/32-inch-above/products/samsung-32-hd-led-tv
    මේක 50,000 යි සිංහගිරි එකේ .
    View attachment 141433

    මේ දෙකෙන් හොද මොකක්ද .? පාවිච්චි කරලා තියෙන කට්ටිය ඉන්නවද . තව මීට අමතර මේ රේන්ජ් එකේ හොද tv මොනවද . කල් පැවැත්ම හොද වෙන්නත් ඕනේ .​

    both are bad. it#s 720 p resolution. i brought 32 sony bravia tv 25000/- 3 years ago. price should be less than 20000. buy a full hd tv
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේ nelson කියන place එක ශුවර් තැනක්ද?

    තේරුමක් නෑනෙ. full hd බලන්න චැනල් නෑ. ලොකු එකක් අරන් තව කොලිටි අඩුවෙනව විතරයි.
    පෙන් එක ගහල ෆිල්ම් එහෙම බලනවනන් හොදයි.
    නෙට්ෆ්ලික්ස් බලන අයට තමා 4k අරව මේවා ඕනෙ. මෙයා ස්මාර්ට් එකක් නෙමෙයිනෙ ගන්නෙ. ඒ කියන්නෙ නෙට්ෆ්ලික්ස් බලන්න නෙමේ.
    ------ Post added on Aug 29, 2021 at 12:18 AM
    චැනල් HD නැති උනාට පැනල් වල ලොකු වෙනසක් තියෙනවා
    එකම චැනල් එක ඔය TV දෙකක බලපන් පොඩ්ඩක් වෙනස
    HD චැනල් නොවුනට කලර්ස් කොලිටි බුස්ට් කරන සින් එකක් තියෙනවා හොද ටීවී වල ප්රෝසාගේ
     
    • Like
    Reactions: BOOOOOORING

    BOOOOOORING

    Member
    Jun 21, 2021
    20
    11
    3
    මේ nelson කියන place එක ශුවර් තැනක්ද?

    තේරුමක් නෑනෙ. full hd බලන්න චැනල් නෑ. ලොකු එකක් අරන් තව කොලිටි අඩුවෙනව විතරයි.
    පෙන් එක ගහල ෆිල්ම් එහෙම බලනවනන් හොදයි.
    නෙට්ෆ්ලික්ස් බලන අයට තමා 4k අරව මේවා ඕනෙ. මෙයා ස්මාර්ට් එකක් නෙමෙයිනෙ ගන්නෙ. ඒ කියන්නෙ නෙට්ෆ්ලික්ස් බලන්න නෙමේ.
    ------ Post added on Aug 29, 2021 at 12:18 AM
    ඔව් එක තමා . මන් උපරිම උනොත් පියෝ tv ගනියි. නෙට්ෆ්ලික්ස් පාවිච්චි කරන්ඩ නම් කිසිම අදහසක් නෑ .