මෙතැනින් හොඳ TV එක මොකක්ද?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව් එක තමා . මන් උපරිම උනොත් පියෝ tv ගනියි. නෙට්ෆ්ලික්ස් පාවිච්චි කරන්ඩ නම් කිසිම අදහසක් නෑ .
    චැනල් HD නැති උනාට පැනල් වල ලොකු වෙනසක් තියෙනවා
    එකම චැනල් එක ඔය TV දෙකක බලපන් පොඩ්ඩක් වෙනස
    HD චැනල් නොවුනට කලර්ස් කොලිටි බුස්ට් කරන සින් එකක් තියෙනවා හොද ටීවී වල ප්රෝසාගේ
     
    • Like
    Reactions: BOOOOOORING

    BOOOOOORING

    Member
    Jun 21, 2021
    20
    11
    3
    චැනල් HD නැති උනාට පැනල් වල ලොකු වෙනසක් තියෙනවා
    එකම චැනල් එක ඔය TV දෙකක බලපන් පොඩ්ඩක් වෙනස
    HD චැනල් නොවුනට කලර්ස් කොලිටි බුස්ට් කරන සින් එකක් තියෙනවා හොද ටීවී වල ප්රෝසාගේ
    මට ඕනි 32" මිත්‍රයා. මොකද ගෙදර tv එක තියෙන තැන ඉදන් බලන තැනට දුර අඩුයි . full HD 32 " නැනේ .
    අදහසට ස්තුතියි .
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    go for sony. thats my preference. but deal wise, samsung looks good. but il get the sony
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඔය දෙකෙන් හොඳ කොයි එකද කියල දන්නෙ නැහැ... හැබැයි ටීවී නං ඉතිං සෝනි තමයි හොඳ :cool:
    (32 ගන්නෙ නැතුව තව ටිකක් ලොකු එකක් ගන්ඩ බලපං... ලොකු ගානක් වැඩි වෙන එකක් නැහැ)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    nelsons ල දෙන warranty එක උන්ගේම එකක් ද නැත්නම් singer abans වගේ distributor ගේ warranty එක ද ?

    Brand එක මොකක් උනත් Indian නම් ගන්න එපා
    samsung නම් දැන් market එකේ තියෙන්නෙම Indian ඒවා නේ , Indian එකේ අවුල මොකක්ද ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    samsung නම් දැන් market එකේ තියෙන්නෙම Indian ඒවා නේ , Indian එකේ අවුල මොකක්ද ?
    වොරන්ටි කාලේ ඉවරවෙනකොටම TV එකත් ඉවරයි මචන්. කල් පැවැත්ම අන්තිමයි
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වොරන්ටි කාලේ ඉවරවෙනකොටම TV එකත් ඉවරයි මචන්. කල් පැවැත්ම අන්තිමයි
    මේ දවස් වල tv නෑ මචන් ගන්න , තියෙන්නේ ඉතුරු උන ටිකක් මම හිතන්නේ, samsung නම් Indian විතරයි
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මේ දවස් වල tv නෑ මචන් ගන්න , තියෙන්නේ ඉතුරු උන ටිකක් මම හිතන්නේ, samsung නම් Indian විතරයි
    ඔව් මචන් තේරිලා අන්තිමට ඔව්වා විතරක් ඉතිරි වෙලා ඇති. හොඳ එව්වා අද හෙට එයි කියලා හිතන්නත් අමාරුයි :-(
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව් මචන් තේරිලා අන්තිමට ඔව්වා විතරක් ඉතිරි වෙලා ඇති. හොඳ එව්වා අද හෙට එයි කියලා හිතන්නත් අමාරුයි :-(
    අනේ මන්ද බන් රටට මොනවා වෙනවද කියලා , අනික බලන්න electronic බඩු ගණන් යන විදිය සති දෙකෙන් දෙකට මිල වැඩිකරනවා
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අනේ මන්ද බන් රටට මොනවා වෙනවද කියලා , අනික බලන්න electronic බඩු ගණන් යන විදිය සති දෙකෙන් දෙකට මිල වැඩිකරනවා
    කතා කරලා වැඩක් නෑ මචන් ෆෝන් වලටත් ඔය සෙතේම තමයි. තියෙන්නේ ඔක්කොම චොර ෆෝන්. ඒ උනාට බඩුවල ගාන නම් සුපිරි මට්ටමේ