බුද්ධිමත්,අවංක වෙළෙන්දෙක්.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 29, 2012 #24 ගමයා;12559115 said: අඩො එල බුලට් එකක් මචන් මු නම් ලංකාවේ ඉන්න බේකරි කාරයෝ මිනිස්සු සුරගෙන කනවා එහෙම කරලවත් උන් යටතේ වැඩ කරන සේවකයන්ටවත් හරියට සලකන්නේ නෑ අපේ ෂොප් වලටත් බේකරි වලින් කෑම දානවා පාන් එකක් රැ 40 විතර දාන්නේ බනිස් ගෙඩියක් 20 විතර වෙනවා .එහෙම බැලුවත් මෙතන ලාබයි . Click to expand... මචං බේකරි කර්මාන්තය කියන්නේ මාර ලාබ ව්‍යාපාරයක්........... අපට දෙන බේකරි කෑම කොච්චර "පුම්බලා" දෙනවද කියලා පේනවා, මෙන්න මේක බලන්න....... පිපෙන්න කලින් මාළුපාන් ගෙඩියක ප්‍රමාණය......... පිපුණට පස්සේ මාළුපාන් ගෙඩියක තරම......... පිලිස්සුවට පස්සේ මාළුපාන් එකක සයිස් එක........... අපට දෙන්නේ දෙපාරක් පුම්බපු පිටි ගුලි................
ගමයා;12559115 said: අඩො එල බුලට් එකක් මචන් මු නම් ලංකාවේ ඉන්න බේකරි කාරයෝ මිනිස්සු සුරගෙන කනවා එහෙම කරලවත් උන් යටතේ වැඩ කරන සේවකයන්ටවත් හරියට සලකන්නේ නෑ අපේ ෂොප් වලටත් බේකරි වලින් කෑම දානවා පාන් එකක් රැ 40 විතර දාන්නේ බනිස් ගෙඩියක් 20 විතර වෙනවා .එහෙම බැලුවත් මෙතන ලාබයි . Click to expand... මචං බේකරි කර්මාන්තය කියන්නේ මාර ලාබ ව්‍යාපාරයක්........... අපට දෙන බේකරි කෑම කොච්චර "පුම්බලා" දෙනවද කියලා පේනවා, මෙන්න මේක බලන්න....... පිපෙන්න කලින් මාළුපාන් ගෙඩියක ප්‍රමාණය......... පිපුණට පස්සේ මාළුපාන් ගෙඩියක තරම......... පිලිස්සුවට පස්සේ මාළුපාන් එකක සයිස් එක........... අපට දෙන්නේ දෙපාරක් පුම්බපු පිටි ගුලි................
urajdrlk Well-known member Jul 6, 2006 102,068 3,512 113 Inside Your Laptop ;) Apr 29, 2012 #26 යකෝ මෙතනට ගිහින් පාන් අරන් ආවත් පාඩු නෑ මට නම්......