සුදු කොඩි ඔසවාගෙන පැමිණි අයට
වෙඩි තබන්නට නියෝග කෙළේ නැතැයි ගෝඨා කියන්නේ නැහැ.
“ගෝඨාභය රාජපක්ෂ සුදු කොඩි ඔසවාගෙන භාරවීමට පැමිණි අයට වෙඩි තබන්නැයි කිව්වා නම් ඔහු ආරක්ෂා කරන්නට මම ඉදිරිපත් වෙන්නේ නැහැ”
කිසි විටෙකත් යුද හමුදාවේ කිසිවකු විසින් හෝ සුදු කොඩි ඔසවාගෙන පැමිණි අයට වෙඩි තබන්නට නියෝග කෙළේ නැතැයි ඔහු කියන්නේ නැහැ. යුද හමුදාවට ආදරය ඇති... රටට ආදරය ඇති කෙනෙකුගෙන් එවැනි බොරුවක් පිටවන්නේ නැහැ.
Gota ehema niyogayak kala nam
eya beraganna thiyana sadharana hethuwa mokakda?
Neethi wirodhie
niyoga dena miniha neda "Maha Pawa Denna"?
Rata amaruwe dala thiyenne eya neda?

Last edited: