Paba ge Mava Atta Heli Karai !!!!!!!!!!!!!!!!!!!!!!!!!

Nov 4, 2009
1,253
37
0
Monkey Island
Kavadavat amma kenek duvek gana boru kiyala vasi ganne na .

මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා

paba.jpg

පබා’ගේ මවගෙන් චෝදනාවක්

‘’මගේ දුව පබා යම් පුද්ගලයකු දේශපාලන වාසිතකා විකුණනවා’’ යැයි උපේක්ෂා ස්වර්ණමාලිගේ (පබා) මව ප්‍රකාශ කරයි.

අපි එදා සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිතවත්. අපට නිදහසේ පාරක බැහැලා යන්න සැලැස්සුවේ

එතුමා’ බව පබාගේ මව වන නිර්මලී ද සිල්වා කියා සිටී. මේ සම්බන්ධයෙන් දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරන ඇය මෙසේ ද ප්‍රකාශ කරයි.
‘මගේ දුව උපේක්ෂාට නිළියක් ලෙස ජනප්‍රිය වන්න ‘පබා’ ටෙලි නාට්‍යයෙන් ස්වාධීන රූපවාහිනිය බොහෝ උපකාරී වුණා.

ඇය රඟපෑමට දක්ෂයි. ඔය ළමයා දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ නෑ.
දේශපාලනය පිළිබඳව ප්‍රශ්න පහක් අහන්න, ඒ ළමයා උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම ළමයෙක්ව අට පාස්වෙච්ච නැති පුද්ගලයෙක් අපෙන් පැහැර ගත්තා. අද උපේක්ෂාට මට කතා කරන්නවත් දෙන්නේ නෑ.

ඔය පුද්ගලයාට කැස්බෑණ ආසන සංවිධායකකම දෙනවා කියලා එ.ජා.පයේ නායකයෙක් පොරොන්දු වෙලා තියෙනවා. ඒකට හිලව්වට මගේ දුව උපේක්ෂාව අද එජාපයට විකුණලා. ඒ ළමයා දන්න දේශපාලනයක් නෑ.

කතා කරන කොට ගැහෙනවා. ගොත ගහනවා, මේවා මේ එජාපයේ ඉන්න බලයට කෑදර මිනිස්සු කරන කැත වැඩ.
නළු නිළියන් සියල්ල අද මහින්ද රාජපක්ෂ මහත්තයට සහයෝගය දක්වනවා. මේ ළමයට පිස්සුවද මන්දා කොහේද යන මිනිහෙකුට සහයෝගය දක්වන්නේ. දුවව ජනරාල්ගේ වේදිකාවට ගේන්නේ තර්ජනය කරලායි. ඒ ළමයා දැන් අසරණයි.

ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා මේ ළමයාව මෙතනින් බේරා දෙන්න. ඒ ළමයාව අද අර නැහැදිච්ච අට පාස් නැති පුද්ගලයාගේ හිරකාරියක් වෙලා. අපි හැමදාම ශ්‍රී.ල.නි.පයට හිතවත් අය. පසුගිය ඡන්දවලදී අපි අපේ ඡන්දය දුන්නේ සන්ධානයට මේ පාර ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයට.

Last edited:

asankamdak

Junior member
  • May 13, 2007
    216
    24
    18

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    hikiz

    පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ නෑ. :P :P :P
    පබා බබා :rofl: :rofl:

    දේශපාලනය පිළිබඳව ප්‍රශ්න පහක් අහන්න, ඒ ළමයා උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම ළමයෙක්ව අට පාස්වෙච්ච නැති පුද්ගලයෙක් අපෙන් පැහැර ගත්තා. අද උපේක්ෂාට මට කතා කරන්නවත් දෙන්නේ නෑ.
    එහෙනම් මොන මගුලකටද ස්ටේජ් නැග්ගෙ ??? :growl: :) :lol: :lol: :lol:

    ඒ ළමයා දන්න දේශපාලනයක් නෑ.
    දවසේ කතාව :lol: :lol: :lol:

    කතා කරන කොට ගැහෙනවා. ගොත ගහනවා, මේවා මේ එජාපයේ ඉන්න බලයට කෑදර මිනිස්සු කරන කැත වැඩ.
    එහෙනම් කොහොමෙයි රග පාන්නෙ ?? :frown: :frown: :frown:

    මේ ළමයට පිස්සුවද මන්දා කොහේද යන මිනිහෙකුට සහයෝගය දක්වන්නේ. දුවව ජනරාල්ගේ වේදිකාවට ගේන්නේ තර්ජනය කරලායි. ඒ ළමයා දැන් අසරණය.
    පව්නෙ පොඩි එකා :P :P :P

    ඒ ළමයාව අද අර නැහැදිච්ච අට පාස් නැති පුද්ගලයාගේ හිරකාරියක් වෙලා.
    මටනම් දුකායි :oo: :no: :no: :no: :lol: :lol: :lol: