packet_එකක්_වෙමු

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ thread එකෙන් මම කියන්න හදන්නේ අනිත් යට packet එකක්, එහෙමත් නැත්තම් කරදරයක් වෙන විදිහ.
    මේක එක අතකින් cross site request wargaye hacking ක්‍රමයක්. එත් අපි එච්චර දරුණු වෙන්නේ na
    මේකෙන් කරන්නේ නිවැරදි විදිහට හදල නැති site වලට request එකක් යවන එක. කස්ටිය hithai මේ මොන මගුලක්ද කියල. එත් අපි එක කරන්නේ වෙන user කෙනෙක් කරන විදිහට request එකක් යවන එක.
    කස්ටියගේ ප්‍රතිචාර අනුව මේ ත්රෙඅඩ් එක ඉස්සරහට අරගෙන යන්නම්. ඉස්සරලම thread එකට අපු ඔයගොල්ලන්ටම packet එකක් වෙලා ඉමුකො.
    0

    හරි. දැන් කස්ටිය තමන්ගේ gmail account එකට ගිහින් බලන්නකෝ. ලොගින් වෙලා හිටපු අය‍ට අයෙමත් ලොගින් වෙන්න සිද්ද වෙඉ. ඒ කියන්නේ ඔය logout වෙලා නිකම්ම !!!
    මෙහෙමඉ ඕක කරන්නේ. gmail වල logout වෙන url එක ඉමගේ එකක් විදිහට මේ පොස්ට් එකට දාලා තියෙන්නේ. ඒ නිසා මේ thread එක ඔපෙන් කරනකොට gmail logout වෙන url එකත් browser එකෙන් open කරනවා. එත් එක කරන්නේ ඔයාගේ ඇත්තම account එකේ විදිහට. මම දැන් packet එකක් වෙලා ඇති. අනිත් අය‍ට වාතයක්, packet එකක් වෙන්න ඕනෙනම් image tag එකක මේ url එක src විදිහට දන්නා. බඩු packet වෙලා thiyei .
    https://mail.google.com/mail/u/0/?logout&hl=en

    rep,comments wage ewa thiyenawanam dala yanna. kattiyata karadarayak wunanam sorry. mama mechcharakal kale anith ayage thread walata reply karapu eka. magema post ekak danna hithuna. mewatanam newei yaluwane hacking kiyanne. hackrish kiyala mokakda ekek dala thibuna hinda oka matanam kiyanna epa onna. meka kohenwath copy karapu ekakuth newei. :)
     
    • Like
    Reactions: After_math

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Code:
    [I M G]http://www.elakiri.com/forum/login.php?do=logout&logouthash=1391918603-b3b893081a3a813d408957b0912c5472cb25b811[/IMG]
    ඒ කියන්නේ මෙහෙම
    ප.ලි
    හෙන අමාරුවෙන් ආපහු මේක එඩිට් කරේ කෝඩ් එකක් විදියට. නිකම්ම දාලා එළකිරි එකෙන් ලොග් අවුට් වෙනවනේ
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    fu**ing මොරොන්.. මට පාස්වඩ් එක මතකත් නැ යකො. දැන් gmail reset කරන්න වෙනවා.. එල වැඩක් මොනවා උනත් :baffled::baffled:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    වැඩේ මරු.
    ඒත් බං මොකද්ද ඒ Image එකට URL එක දාන seen එක...api IT වැඩ්ඩෝ නෙවි බං.ඒකයි ඇහුවේ...
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔය වගේ තව වැඩක් කරන්න පුලුවන් මචන්. Image URL එක වෙනුවට Dirrect download link 1ක් දාහන්. එතකොට page එකට ආවහම file එක Auto download වෙන්න අහනව. මම උඩ දාල තියෙනව IDM 6.19 එකේ download lin 1.