මේ thread එකෙන් මම කියන්න හදන්නේ අනිත් යට packet එකක්, එහෙමත් නැත්තම් කරදරයක් වෙන විදිහ.
මේක එක අතකින් cross site request wargaye hacking ක්රමයක්. එත් අපි එච්චර දරුණු වෙන්නේ na
මේකෙන් කරන්නේ නිවැරදි විදිහට හදල නැති site වලට request එකක් යවන එක. කස්ටිය hithai මේ මොන මගුලක්ද කියල. එත් අපි එක කරන්නේ වෙන user කෙනෙක් කරන විදිහට request එකක් යවන එක.
කස්ටියගේ ප්රතිචාර අනුව මේ ත්රෙඅඩ් එක ඉස්සරහට අරගෙන යන්නම්. ඉස්සරලම thread එකට අපු ඔයගොල්ලන්ටම packet එකක් වෙලා ඉමුකො.
හරි. දැන් කස්ටිය තමන්ගේ gmail account එකට ගිහින් බලන්නකෝ. ලොගින් වෙලා හිටපු අයට අයෙමත් ලොගින් වෙන්න සිද්ද වෙඉ. ඒ කියන්නේ ඔය logout වෙලා නිකම්ම !!!
මෙහෙමඉ ඕක කරන්නේ. gmail වල logout වෙන url එක ඉමගේ එකක් විදිහට මේ පොස්ට් එකට දාලා තියෙන්නේ. ඒ නිසා මේ thread එක ඔපෙන් කරනකොට gmail logout වෙන url එකත් browser එකෙන් open කරනවා. එත් එක කරන්නේ ඔයාගේ ඇත්තම account එකේ විදිහට. මම දැන් packet එකක් වෙලා ඇති. අනිත් අයට වාතයක්, packet එකක් වෙන්න ඕනෙනම් image tag එකක මේ url එක src විදිහට දන්නා. බඩු packet වෙලා thiyei .
https://mail.google.com/mail/u/0/?logout&hl=en
rep,comments wage ewa thiyenawanam dala yanna. kattiyata karadarayak wunanam sorry. mama mechcharakal kale anith ayage thread walata reply karapu eka. magema post ekak danna hithuna. mewatanam newei yaluwane hacking kiyanne. hackrish kiyala mokakda ekek dala thibuna hinda oka matanam kiyanna epa onna. meka kohenwath copy karapu ekakuth newei.