padi kapanawalu

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Guruwarunge May maase dinaka wetupa kapanna handanawalu Korona aramudalata kiyala. Me gena wedi wisthara dannna kenek innawada???
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Eka ithuru Kara ganin..... other countries wala job lost bala pn ... expect karanna epa mulu padiyama .... sadaranawa hita pn
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපොයි බන්
    මාත් ආණ්ඩුවේ තමා
    මේ වෙද්දි අපේ නම් කපලා සල්ලි බාර දීලාත් ඉවරයි.
    ැදන ගත්තෙත් ටීවී එකේ කියද්දි
    ඇයි බන් එක දවසක පඩියකට ඔච්චර නැහෙන්නේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රයිවට් අයට මැයි පඩියක් හම්බෙන එකත් සුවර් නැති සිද්දියක් යන්නේ මැයි වෙනකන් ගියොත් :oo:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Most of the government organizations did that including the CEB.

    Dawse padiyata adannathuwa hitapan.