Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113

    අක්ෂේ කුමාර් රඟන Toilet - Ek Prem Katha (2017) චිත්‍රපටයෙන් පස්සේ ආපු ඔහු රංගනයෙන් දායක වන තවත් සත්‍ය චරිතයක් පදනම් කර ගත්ත චිත්‍රපටයක් තමයි PadMan කියන්නේ.

    PadMan චිත්‍රපටයේ සැබෑ චරිත කතාවේ වීරයා Arunachalam Muruganantham කියලා දකුණු ඉන්දියාවේ කෙනෙක්.ඔහු අඩු මිලට කාන්තා සනීපාරක්ෂක නැප්කින් හදලා ලෝක ප්‍රසිද්ධිය පත් වූ කෙනෙක්.


    Muruganantham_Padman.jpg


    Bill%20Gates_Muruganantham.jpg


    James%20Cameron.jpg



     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එල. දැන් අපේ සුපිරි වීර ගොන්ජා ඔ්ක බලන් එකක් හදයි ජංගියා කියල :rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එල. දැන් අපේ සුපිරි වීර ගොන්ජා ඔ්ක බලන් එකක් හදයි ජංගියා කියල :rofl:

    :rofl::rofl::rofl:
    සෝමරත්න දිසානායකද කොහෙද කලින්ම එකක් හැදුවා නේද.. :P අඩේ ඒකට මොකද බං උනේ..:oo: