PAFC තියෙන අය එන්න.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    මගේ PFCA එක තියෙන්නේ HNB එකේ. EURO වලින් එන්නේ. ලගදි මේක හැදුවේ. මේකට ආව දෙවැනි පේමන්ට් එක. ගිය පාරත් මේ වගේ ගානක් කැපිල තිබුන. මන් හොයල බැලුව. මේ කම්පනියම වැඩ කරන තව එකෙක් ඉන්නවා. උගෙන් අහල බැලුව උගෙත් කැපෙනවද කියල. උට එහෙම වෙන්නේ නෑලු. මේක හදන්න යනකොටත් මේ බ්‍රාන්ච් එකේ උන් පොඩි ලෙඩක් දැම්ම එහෙම එකවුන්ට් හදන්න බැහැ ගගා. මන් ලෙටර් එකකුත් පෙන්නුවා එහෙ කම්පැනි එකෙන් දුන්න (PDF). ඒවා සොෆ්ට් කොපි එනම් මනම් බයිලා ගැහුවා, මන් අරුට කතා කරලා ඇහුව එහෙම එකක් තියේද කියල. උ කිව්වා උට නම් ඉල්ලුවෙත් නෑ උ කෝකටත් කියල දුන්නේ කියල. මන් ඊට පස්සේ මෙහෙ බ්‍රාන්ච් එකෙන් ගේම ඉල්ලුව එහෙම කොමද ඔයාලා බැහැ කියන්නේ මගේ තව යාලුවෙක් මේ කමපනියේම වැඩ එයට කිසි අවුලක් නැතුව ඔයාලගේ බෑන්ක් එකටම සල්ලි එනවනේ කියල. ඊට පස්සේ මුණ දෙක කරන් එකවුන්ට් එක හදල දුන්න. දැන් මට මේක මුන්ගෙන් අහන්න යන්න කලින් මේකේ ඇත්ත හේතුව හොයා ගන්න ඕන. මට හිතෙන්නේ මුන් මොකක් හරි බුලක් කෙල්ල කියල. දන්න එකෙක් ඉන්නවා නම් මේ මොකක්ද ඇයි මෙහෙම කැපෙන්නේ කියල කියන්න පුලුවන්ද.

    Screenshot 2023-10-02 at 8.29.10 PM.png

    Up
    ------ Post added on Oct 2, 2023 at 9:41 PM
     
    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    Mageth HNB PFCA thiyenne. Mata ena hama dollar payment ekakinma $5k kapenawa. Oya comment ekama thamai mtth watenne. Remittance ID:[]:INWARD REM. Hethuwak danne na.. :no:
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Fees on wire transfers largely depend on how your sender sends money. The sender can decide how the transfer fees are borne by the two parties; it could be the sender, receiver, or both parties proportionately. Sometimes, even if the sender sends money while bearing all transfer fees by himself, you could still get some charges depending on the banking network it goes through.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    Mageth HNB PFCA thiyenne. Mata ena hama dollar payment ekakinma $5k kapenawa. Oya comment ekama thamai mtth watenne. Remittance ID:[]:INWARD REM. Hethuwak danne na.. :no:
    Ehema kapanna puluwanda ban. 5k kiyanne loku ganakne. Auruddata 40k withara munta dila ganan hadapuwama.

    Fees on wire transfers largely depend on how your sender sends money. The sender can decide how the transfer fees are borne by the two parties; it could be the sender, receiver, or both parties proportionately. Sometimes, even if the sender sends money while bearing all transfer fees by himself, you could still get some charges depending on the banking network it goes through.
    Hari but it should happen to my friend as well then. But for him nothing happened. We filled same form.
    ------ Post added on Oct 2, 2023 at 10:51 PM

    wena bank ekakata dapan bn, mama sampath and commercial pfca use karanawa. com bank eka hondai
    Ewage kapen nadda?
    ------ Post added on Oct 2, 2023 at 10:51 PM