මගේ PFCA එක තියෙන්නේ HNB එකේ. EURO වලින් එන්නේ. ලගදි මේක හැදුවේ. මේකට ආව දෙවැනි පේමන්ට් එක. ගිය පාරත් මේ වගේ ගානක් කැපිල තිබුන. මන් හොයල බැලුව. මේ කම්පනියම වැඩ කරන තව එකෙක් ඉන්නවා. උගෙන් අහල බැලුව උගෙත් කැපෙනවද කියල. උට එහෙම වෙන්නේ නෑලු. මේක හදන්න යනකොටත් මේ බ්රාන්ච් එකේ උන් පොඩි ලෙඩක් දැම්ම එහෙම එකවුන්ට් හදන්න බැහැ ගගා. මන් ලෙටර් එකකුත් පෙන්නුවා එහෙ කම්පැනි එකෙන් දුන්න (PDF). ඒවා සොෆ්ට් කොපි එනම් මනම් බයිලා ගැහුවා, මන් අරුට කතා කරලා ඇහුව එහෙම එකක් තියේද කියල. උ කිව්වා උට නම් ඉල්ලුවෙත් නෑ උ කෝකටත් කියල දුන්නේ කියල. මන් ඊට පස්සේ මෙහෙ බ්රාන්ච් එකෙන් ගේම ඉල්ලුව එහෙම කොමද ඔයාලා බැහැ කියන්නේ මගේ තව යාලුවෙක් මේ කමපනියේම වැඩ එයට කිසි අවුලක් නැතුව ඔයාලගේ බෑන්ක් එකටම සල්ලි එනවනේ කියල. ඊට පස්සේ මුණ දෙක කරන් එකවුන්ට් එක හදල දුන්න. දැන් මට මේක මුන්ගෙන් අහන්න යන්න කලින් මේකේ ඇත්ත හේතුව හොයා ගන්න ඕන. මට හිතෙන්නේ මුන් මොකක් හරි බුලක් කෙල්ල කියල. දන්න එකෙක් ඉන්නවා නම් මේ මොකක්ද ඇයි මෙහෙම කැපෙන්නේ කියල කියන්න පුලුවන්ද.
Up
------ Post added on Oct 2, 2023 at 9:41 PM
Up
------ Post added on Oct 2, 2023 at 9:41 PM
