Page views 1000+

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    යාලුවනේ ඔයාලට මතකද ටික දවසකට කලින් මම ඔයාලගෙන් උදව්වක් ඉල්ලුවා

    මේ තියෙන්නේ එක

    දන්නවද දවස් 22 කින් මගේ සයිට් එකේ එකේ page views 1000+වෙලා
    මට ගොඩාක් සතුටුයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඔයාල ඔක්කොටම ගොඩාක් ස්තුතියි දිරිගන්නපු හැමෝටමත් උපදෙස් දුන්නු හැමෝටමත් ගොඩාක් ස්තුතියි
    දිගටම මගේ
    ත් එක්ක එකතුවෙලා ඉන්න කියලා මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා
    Sri lanka


     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Site eka lassanai. Fb eketh promote karanna. elakiri eken traffic aran wedak ne adsense thiyena nisa. suddonge click thama watinne. Google and yahoo walta seo karala honda High page rank back links tikak hadanna. blog directories walatath site eka dala sathiyakata serayakwath ping karanna. Adsense hariyannanam Google visitorla thama one wenne. dawasata 1000 wage awoth goda thama. beri ne. :)

    Suba pathanawa.